වෑම්ප් සර්වර් හෙලුප් මම වෑම්ප් සර්වර් එක ඉන්ස්ටෝල් කරා. local host වල phpmyadmin එකට ගියාම මෙහෙම error එකක් එනවා.මේක හදා ගන්න විදියක් කියල දෙන්නකෝ කවුරු හරි :rolleyes: