වෑල්ඩින් කරා බම් 🔥🥴 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    bima fuel thibila
    ඔව් මචන් ඔතන ඔය පොර වෙල්ඩිං කරන්න කලින් වෙන එකෙක් ඔය කාර් එක මොනාහරි liquid එකකින් හෝදලා තියනවා, ඔය service එකේ පොරක් තමයි ම තමයි ඕක discord group එකේ දාල තිබ්බෙ, උ කියන විදියට car එක total වෙලා අර වෙල්ඩින් කරපු එකාව job එකෙන් අයින් කරලා. 😐
     
    • Wow
    Reactions: Pol hora