මේ දිනවල බම් කිරියෙත් මෙහෙම නෙව

මඩ කාගෙන පහර දී ගන්නවා නෙව

එහෙම වෙන්ට එපා බම් උබලාත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ අනිත් උන්ට නිකන් බොරු ආතල් එකක් වෙන එක වෙන්නේ උඹලගේ ඔය මඩ සීන් එක නිසා

තේරුම් ගනින්..... උබලගෙ ජීවිතේ ඔය බොරු මඩ සීන් වලට වඩා වටිනවා බම් හරිය?
වීඩියෝ එකේ සීන් ඒක යන්නේ fighting conditioning සීන් එකක්, ඕකුන් ඔය වලේ මඩ නාගෙන කරන්නේ unstable environment එකක පුරුදු වෙන එක 