ගහගත්තා බම් 🥴 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113


    මේ දිනවල බම් කිරියෙත් මෙහෙම නෙව 🤪 මඩ කාගෙන පහර දී ගන්නවා නෙව 🤭 එහෙම වෙන්ට එපා බම් උබලාත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ අනිත් උන්ට නිකන් බොරු ආතල් එකක් වෙන එක වෙන්නේ උඹලගේ ඔය මඩ සීන් එක නිසා 🤗 තේරුම් ගනින්..... උබලගෙ ජීවිතේ ඔය බොරු මඩ සීන් වලට වඩා වටිනවා බම් හරිය? 😉

    වීඩියෝ එකේ සීන් ඒක යන්නේ fighting conditioning සීන් එකක්, ඕකුන් ඔය වලේ මඩ නාගෙන කරන්නේ unstable environment එකක පුරුදු වෙන එක 😏
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113


    වීඩියෝ එකේ සීන් ඒක යන්නේ fighting conditioning සීන් එකක්, ඕකුන් ඔය වලේ මඩ නාගෙන කරන්නේ unstable environment එකක පුරුදු වෙන එක 😏

    ඒක නං හොඳයි හරි පුහුනුවක් නං.දෙන්නම ඔයවගේ තැනක පුහුණුවකට තරම් සුදුසු නෑ.මොකද කම්මුල දෙපැත්තේ නිල දෙකෙන් එකකට වැදුන නං එම තැන සිහිනැති වෙලා වැටෙනවා.ඔතන වැටුනා නං ඌ මැරෙනවා.