වෑල්ඩින් වැඩ

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    වෑල්ඩින් වැඩ කරන අය ඉන්නවා නම් උබලා ඇස් රිදෙන එකට මොකද කලේ කියලා කියනවද.. ♥️
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    21870806b0b99877e2721c0655ce2165.jpg_340x340q80.jpg_.webp


    ube as ubata rupiyak kiyak watinawada kiyala hithala balapan
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,851
    1
    60,720
    113
    Mother Earth
    Electric welding ගහනවා නම් අනිවා ඇම් වලට sunglass දෙකක් දාගන්න. ark එක වැදිල කිසිම එළියක් බලන්න බැරුව යනවා. ඒක ඇස් වලට හොඳම නෑ. අනිත් oxyAcetylene ගහනව නම් ඒත් දාන්න. ඒක අර තරම්ම එළිය නැති වුණත් tac පනිනවා. යකඩ රත් වෙලා පපුරනවා. ඒ කෑළි ඇහැට යන්න පුළුවන්. ගියොත් permanent damage තමයි. ඒ නිසා ආරක්ෂාව ගැන පළමුව හිතන්න. :-)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හෙඩ් ශීල්ඩ් එකක් පාවිච්චි කරන්න. ආක් එක විතරක් නෙමෙයි ගැල්වනයිස්, මෙටල් මතුපිට තියෙන ලැකර් වර්ග පිච්චිලා එන දුමෙනුත් ආරක්ෂා වෙනව.

    ආක් එක වැදුනනං ඇස් දෙක සේලයින් වතුරෙන් හෝදන්න.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    උබලට කියන්ඩ මන් ෆැක්ටරි සමබන්ද documenatary බලද්දී ඒවගේ පාස්සන ඒවා පෙන්නද්දී ඉබෙටම මට අහක බලෙනවනේ
     
    • Love
    Reactions: Commex