වෑල්ඩින් වැඩ කරන අය ඉන්නවා නම් උබලා ඇස් රිදෙන එකට මොකද කලේ කියලා කියනවද.. ♥️
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 27, 2021 #1 වෑල්ඩින් වැඩ කරන අය ඉන්නවා නම් උබලා ඇස් රිදෙන එකට මොකද කලේ කියලා කියනවද.. Reactions: kinkon and hodakolla
lalindutj Well-known member Sep 12, 2010 3,266 1,165 113 Jan 27, 2021 #2 ube as ubata rupiyak kiyak watinawada kiyala hithala balapan Last edited: Jan 27, 2021 Reactions: Commex and hodakolla
Leb Well-known member Jun 11, 2007 603 245 63 Jan 27, 2021 #3 arc eka as walata wadilanam as walata ala pethi thiyagena inna eka thamai hoda Reactions: Commex and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,853 1 60,724 113 Mother Earth Jan 27, 2021 #4 Electric welding ගහනවා නම් අනිවා ඇම් වලට sunglass දෙකක් දාගන්න. ark එක වැදිල කිසිම එළියක් බලන්න බැරුව යනවා. ඒක ඇස් වලට හොඳම නෑ. අනිත් oxyAcetylene ගහනව නම් ඒත් දාන්න. ඒක අර තරම්ම එළිය නැති වුණත් tac පනිනවා. යකඩ රත් වෙලා පපුරනවා. ඒ කෑළි ඇහැට යන්න පුළුවන්. ගියොත් permanent damage තමයි. ඒ නිසා ආරක්ෂාව ගැන පළමුව හිතන්න. Reactions: kolavari, SDCR, Commex and 2 others
Electric welding ගහනවා නම් අනිවා ඇම් වලට sunglass දෙකක් දාගන්න. ark එක වැදිල කිසිම එළියක් බලන්න බැරුව යනවා. ඒක ඇස් වලට හොඳම නෑ. අනිත් oxyAcetylene ගහනව නම් ඒත් දාන්න. ඒක අර තරම්ම එළිය නැති වුණත් tac පනිනවා. යකඩ රත් වෙලා පපුරනවා. ඒ කෑළි ඇහැට යන්න පුළුවන්. ගියොත් permanent damage තමයි. ඒ නිසා ආරක්ෂාව ගැන පළමුව හිතන්න.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 27, 2021 #5 BUMPER Reactions: Commex
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Jan 27, 2021 #6 හෙඩ් ශීල්ඩ් එකක් පාවිච්චි කරන්න. ආක් එක විතරක් නෙමෙයි ගැල්වනයිස්, මෙටල් මතුපිට තියෙන ලැකර් වර්ග පිච්චිලා එන දුමෙනුත් ආරක්ෂා වෙනව. ආක් එක වැදුනනං ඇස් දෙක සේලයින් වතුරෙන් හෝදන්න. Reactions: Rankira, TCB Rox, Commex and 5 others
හෙඩ් ශීල්ඩ් එකක් පාවිච්චි කරන්න. ආක් එක විතරක් නෙමෙයි ගැල්වනයිස්, මෙටල් මතුපිට තියෙන ලැකර් වර්ග පිච්චිලා එන දුමෙනුත් ආරක්ෂා වෙනව. ආක් එක වැදුනනං ඇස් දෙක සේලයින් වතුරෙන් හෝදන්න.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,878 113 Fantasy Jan 27, 2021 #7 උබලට කියන්ඩ මන් ෆැක්ටරි සමබන්ද documenatary බලද්දී ඒවගේ පාස්සන ඒවා පෙන්නද්දී ඉබෙටම මට අහක බලෙනවනේ Reactions: Commex
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 28, 2021 #8 bump. Reactions: Commex and kinkon
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 29, 2021 #9 Thanx machnla ehe nikan kavenava vage tinne bn Reactions: asylum
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 30, 2021 #10 Geshi95 said: Up Click to expand... thanx
DaraGarege Well-known member Apr 26, 2013 907 321 83 Doha - Qatar Jan 30, 2021 #11 MIG Welding plant ekak kiyak wenawada