වෑලිගම කස්ටියගෙන් help එකක් ඔනෙ

saki91

Member
Oct 18, 2013
18
1
0
වෑලිගම කස්ටියගෙන් help එකක් ඔනෙ

වෑලිගම ඉන්නවා කෑඩුම් බිදුම් සම්බන්ද දොස්තර කෙනෙක්. එම්.එ .මදනායක කියලා..මෙතුමා ආයුර්වෙද සහ සින්හල වෙදකම කරන වෙද මහතෙක්.මෙතුමා ගෑන පත්තරෙත් විස්තරයක් ගියා.මෙතුමා ඉන්නෙ වෑලිගම ස්ටෙශන් එක ලග බොරාල පාරෙ...එවගෙම මෙතුමා මරන පරික්ශක කෙනෙක්..මෙතුමාගෙ තාත්තත් වෙදෙක්ලු..මෙතුමගෙ "හෙල වෙද ගෙදර" කියල පොඩි රොහලකුත් ඉබ්බාවල පෑත්තෙ තියනවලු.:)

දෑන්කාලෙ බොරු කාරයො බොහොමයි..:frown:කවුරු විස්වාසකරන්නද කියලා හිතා ගන්න බෑහෑ.:no:වෑලිගම පෑත්තෙ ඉන්න කට්ටිය මෙතුමාගෑන දන්නවනම් මෙතුමා ගෑන විස්තර ටිකක් මට දෙන්න.:yes:මොකද ලෙඩෙක්ගෙ අසනිපයකටයි මෙ වෙදමහත්තුරු ගෑන හොයන්නෙ..:( දෑන්නෑති අය bump එකක්වත් දාලා යන්න..බොහොම පින්..:yes:
 
maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
bumpup.gif
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අනුරාධපුරේ ඉන්නව සහොදරයෙ දෙන්නේ "වැල්ඩින් වෙද මහත්වරු" කියලයි ප්‍රසිද්ධ. ඕනැම කැඩුම්ක් බිදුමක් නිට්ටවටම සුවකරනවලු. මම දන්න කෙනෙක් ගෙ කකුල කැඩිල ඉස්පිරිතාලෙන් ප්ලස්ටර් එක දාල තිබුන. පස්සෙ ඔය කියපු වෙද ගෙදර ගියා. හවස කොලබ ආවෙ ඇවිදගෙන. මේ ලගදි එයා ජොබ් එකකට රට ගියා.

කැඩුමක් බිදුමක් නම් පොඩ්ඩක් මේ වෙද ගෙදර ගැන හොයල බලන්න.
 
thanks mchn
 
D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
අනුරාධපුරේ ඉන්නව සහොදරයෙ දෙන්නේ "වැල්ඩින් වෙද මහත්වරු" කියලයි ප්‍රසිද්ධ. ඕනැම කැඩුම්ක් බිදුමක් නිට්ටවටම සුවකරනවලු. මම දන්න කෙනෙක් ගෙ කකුල කැඩිල ඉස්පිරිතාලෙන් ප්ලස්ටර් එක දාල තිබුන. පස්සෙ ඔය කියපු වෙද ගෙදර ගියා. හවස කොලබ ආවෙ ඇවිදගෙන. මේ ලගදි එයා ජොබ් එකකට රට ගියා.

කැඩුමක් බිදුමක් නම් පොඩ්ඩක් මේ වෙද ගෙදර ගැන හොයල බලන්න.

agreed :yes::yes::yes::yes: