වෑලිගම කස්ටියගෙන් help එකක් ඔනෙ
වෑලිගම ඉන්නවා කෑඩුම් බිදුම් සම්බන්ද දොස්තර කෙනෙක්. එම්.එ .මදනායක කියලා..මෙතුමා ආයුර්වෙද සහ සින්හල වෙදකම කරන වෙද මහතෙක්.මෙතුමා ගෑන පත්තරෙත් විස්තරයක් ගියා.මෙතුමා ඉන්නෙ වෑලිගම ස්ටෙශන් එක ලග බොරාල පාරෙ...එවගෙම මෙතුමා මරන පරික්ශක කෙනෙක්..මෙතුමාගෙ තාත්තත් වෙදෙක්ලු..මෙතුමගෙ "හෙල වෙද ගෙදර" කියල පොඩි රොහලකුත් ඉබ්බාවල පෑත්තෙ තියනවලු.
දෑන්කාලෙ බොරු කාරයො බොහොමයි..
කවුරු විස්වාසකරන්නද කියලා හිතා ගන්න බෑහෑ.
වෑලිගම පෑත්තෙ ඉන්න කට්ටිය මෙතුමාගෑන දන්නවනම් මෙතුමා ගෑන විස්තර ටිකක් මට දෙන්න.
මොකද ලෙඩෙක්ගෙ අසනිපයකටයි මෙ වෙදමහත්තුරු ගෑන හොයන්නෙ..
දෑන්නෑති අය bump එකක්වත් දාලා යන්න..බොහොම පින්..