විකල්පයේ හොර unp කාරයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
    හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    නාගා ජනාදිපතිඋනා කියමුකෝ..කවුද අගමෙති, මෑති ඈමතිලා..
    නිකන් හිතපල්ලා, රාජිත, එස්බී, විමල් වගේ වාචාල කටවල් ද පත්වෙන්නේ. එහෙම නෑත්නම් අපිව පාලනය කරන්නේ ඕ ලෙවල්වත් පාස්වෙන්න මොලයක් නෑතිඋන්ද
    සෑබෑ වෙනස වෙන්න ඔනේ 225ම මිස මුල් කෙනා විතරක් කවුරුවත් නෙමේ.
    විකල්පයේ තියන ලොකුම අවුල් ඔකයී.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාගා ජනාදිපතිඋනා කියමුකෝ..කවුද අගමෙති, මෑති ඈමතිලා..
    නිකන් හිතපල්ලා, රාජිත, එස්බී, විමල් වගේ වාචාල කටවල් ද පත්වෙන්නේ.
    සෑබෑ වෙනස වෙන්න ඔනේ 225ම මිස මුල් කෙනා විතරක් කවුරුවත් නෙමේ.
    විකල්පයේ තියන ලොකුම අවුල් ඔකයී.

    මූ මොන ලෝකෙ ඉන්න එකෙක්ද,:baffled::baffled: පිස්සුද යකෝ නාග එන්නෙ නැ ඌ සල්ලිත් අරන් මාරු වෙලා..:lol::lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මූ මොන ලෝකෙ ඉන්න එකෙක්ද,:baffled::baffled: පිස්සුද යකෝ නාග එන්නෙ නැ ඌ සල්ලිත් අරන් මාරු වෙලා..:lol::lol::lol::lol:

    සින්හල ඉගෙන ගනින් මචන්, එකා දිනනව කියල කොහෙවත් කියන්නෑ
    මොකා ආවත් පොන්සි 225ම රට පාලනය කලොත් මේ රට ඉවරයී.
    එකයී කියන්නේ
    ගෝටා ආවත් එච්චරයී, අනුර ආවත් එච්චරයී, අනිත් එකේ එකා තම නෑ නේ
    උත් එච්චරයී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හල ඉගෙන ගනින් මචන්, එකා දිනනව කියල කොහෙවත් කියන්නෑ
    මොකා ආවත් පොන්සි 225ම රට පාලනය කලොත් මේ රට ඉවරයී.
    එකයී කියන්නේ
    ගෝටා ආවත් එච්චරයී, අනුර ආවත් එච්චරයී, අනිත් එකේ එකා තම නෑ නේ
    උත් එච්චරයී

    කන්ඩ එපා යකෝ තෙර්ඩ්, මේක බම්ප් කරේ නාගගෙ සපෝටර්ලව බයිට් කරන්ඩ.. :lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කන්ඩ එපා යකෝ තෙර්ඩ්, මේක බම්ප් කරේ නාගගෙ සපෝටර්ලව බයිට් කරන්ඩ.. :lol::lol::lol:

    ඔහ් සොරී, කරගෙන පලයන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
    හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

    my3 mathak wuna

    :rolleyes::rolleyes::rolleyes:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
    හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

    නයිය පටවලා රටට කියන්නේ ඇත්තද බන්? එකතු කරපු සල්ලි කෝ බන්?කෙලිය නේ?ඇමරි කුඩු දාලා තොපිට ඇරියේ උ ....
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නයිය පටවලා රටට කියන්නේ ඇත්තද බන්? එකතු කරපු සල්ලි කෝ බන්?කෙලිය නේ?ඇමරි කුඩු දාලා තොපිට ඇරියේ උ ....
    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: