නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

නාගා ජනාදිපතිඋනා කියමුකෝ..කවුද අගමෙති, මෑති ඈමතිලා..
නිකන් හිතපල්ලා, රාජිත, එස්බී, විමල් වගේ වාචාල කටවල් ද පත්වෙන්නේ.
සෑබෑ වෙනස වෙන්න ඔනේ 225ම මිස මුල් කෙනා විතරක් කවුරුවත් නෙමේ.
විකල්පයේ තියන ලොකුම අවුල් ඔකයී.

පිස්සුද යකෝ නාග එන්නෙ නැ ඌ සල්ලිත් අරන් මාරු වෙලා..

මූ මොන ලෝකෙ ඉන්න එකෙක්ද,පිස්සුද යකෝ නාග එන්නෙ නැ ඌ සල්ලිත් අරන් මාරු වෙලා..
සින්හල ඉගෙන ගනින් මචන්, එකා දිනනව කියල කොහෙවත් කියන්නෑ
මොකා ආවත් පොන්සි 225ම රට පාලනය කලොත් මේ රට ඉවරයී.
එකයී කියන්නේ
ගෝටා ආවත් එච්චරයී, අනුර ආවත් එච්චරයී, අනිත් එකේ එකා තම නෑ නේ
උත් එච්චරයී

කන්ඩ එපා යකෝ තෙර්ඩ්, මේක බම්ප් කරේ නාගගෙ සපෝටර්ලව බයිට් කරන්ඩ..![]()
නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

නයිය පටවලා රටට කියන්නේ ඇත්තද බන්? එකතු කරපු සල්ලි කෝ බන්?කෙලිය නේ?ඇමරි කුඩු දාලා තොපිට ඇරියේ උ ....
![]()