විකල්පය_මතුවෙයි

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    විකල්පය_මතුවෙයි

    හිටපු හමුදාපති මහේෂ් පවුල පිටින්ම ඩුබායි ගිහින්
    28121431gossiplanka.png

    හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය පදිංචිය සඳහා ඩුබායි බලා පිටව ගොස්‌ ඇතැයි වාර්තාවේ.
    ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බව ඩුබායි ආරංචි උපුටා දක්වමින් අද දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
    පාස්කු ප්‍රහාර සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති ධූරය දැරූ මහේෂ් පසුගිය ජනපතිවරණයේ ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ අතර ඔහු 4 වැනියා බවට පත්වූයේ ඡන්ද 49,655 ක් පමණක් ලබමිනි. එහි ප්‍රතිශත අගය මුළු ඡන්ද ප්‍රකාශිත අගයෙන් 0.37% කි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මේකෙත් ඒ කාලෙ උන්න මහේෂ් කුක්කො ටිකක්, පස්සෙ උන් පුතානෝට චන්දෙ දුන්න, මහේෂ්ට රට ඇරල යන්ඩ උනා..:lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,889
    113
    ලොල් මේකෙත් ඒ කාලෙ උන්න මහේෂ් කුක්කො ටිකක්, පස්සෙ උන් පුතානෝට චන්දෙ දුන්න, මහේෂ්ට රට ඇරල යන්ඩ උනා..:lol::lol::lol::lol:
    mahesh rata. oo wenuwen kaagahapu un dan meek nathuwa gota ge pinthoora ellanawa gewal wala:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    චන්දේට මාස ගානකට කලින් නාගානන්දට කඩේ ගියා.. ඌ ඈරියා වෑලි දාලා ඉරෙන්නම. ඔන්න ඊලගට චන්දේට කිට්ටු වෙනකොට මහේෂ්ව අල්ල ගත්තා.. මහේෂ් එන්නේ චන්ද කඩන්න කිව්වම මිනිස්සුන්ට අපහාස කලා පුලුවන් තරම්. ඊලගට චන්දේට සතියක් විතර ලන් වෙනකොට මෙන්න පුතානෝට කඩේ යනවා... ඕකුන් ආයේ මතු වෙන්නේ මාර්තු පහුවෙලා ඊලග චන්දේට.. ඔය ඔක්කොම එවුන් බලන් ඉන්නේ ගෝඨාට කෙලවෙලා රට විනාශ වෙනකම්. සින්හල මිනිස්සු තොග පිටින් චන්දේදීලා ගෝඨාව ගෙනාවේ. තාමත් ඒ මිනිස්සු ගෝඨාව බෑක් කරනවා. මොකද තාම ගෝඨාට චන්දේ දීපු මිනිස්සුන්ට පොරොන්දු වෙච්ච විදිහට මනුස්සයා වෑඩ කරන් යනවා. අපි අවුරුදු ගානක් බලන් හිටියා රටට හොදක් වෙයි කියලා. මහින්ද යුද්ධේ ඉවර කරලා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දුන්නා. එයාම ඒක විනාශ කලා. මිනිස්සු හිටන් ගෙනාවා. ඌ මේක විනාශම කරලා දෑම්මා. ගෝඨාභයට සින්හල මිනිස්සු සුපිරි අවස්තාවක් දීලා තියෙන්නේ රට ගොඩ දාන්න.. ඉතුරු ටික එයාගේ අතේ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    චන්දේට මාස ගානකට කලින් නාගානන්දට කඩේ ගියා.. ඌ ඈරියා වෑලි දාලා ඉරෙන්නම. ඔන්න ඊලගට චන්දේට කිට්ටු වෙනකොට මහේෂ්ව අල්ල ගත්තා.. මහේෂ් එන්නේ චන්ද කඩන්න කිව්වම මිනිස්සුන්ට අපහාස කලා පුලුවන් තරම්. ඊලගට චන්දේට සතියක් විතර ලන් වෙනකොට මෙන්න පුතානෝට කඩේ යනවා... ඕකුන් ආයේ මතු වෙන්නේ මාර්තු පහුවෙලා ඊලග චන්දේට.. ඔය ඔක්කොම එවුන් බලන් ඉන්නේ ගෝඨාට කෙලවෙලා රට විනාශ වෙනකම්. සින්හල මිනිස්සු තොග පිටින් චන්දේදීලා ගෝඨාව ගෙනාවේ. තාමත් ඒ මිනිස්සු ගෝඨාව බෑක් කරනවා. මොකද තාම ගෝඨාට චන්දේ දීපු මිනිස්සුන්ට පොරොන්දු වෙච්ච විදිහට මනුස්සයා වෑඩ කරන් යනවා. අපි අවුරුදු ගානක් බලන් හිටියා රටට හොදක් වෙයි කියලා. මහින්ද යුද්ධේ ඉවර කරලා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දුන්නා. එයාම ඒක විනාශ කලා. මිනිස්සු හිටන් ගෙනාවා. ඌ මේක විනාශම කරලා දෑම්මා. ගෝඨාභයට සින්හල මිනිස්සු සුපිරි අවස්තාවක් දීලා තියෙන්නේ රට ගොඩ දාන්න.. ඉතුරු ටික එයාගේ අතේ..
    69979815-669629596847760-8157725225480355840-n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    කලක බයියෙක්, කලෙක ටොයියෙක් නෑවත බයියෙක්... මූ මේ පාර මහ මෑතිවරණේ දිනයිද බන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    banned කෝ උයා..මෙන්න මහේස් අයිය රට යනවලු.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1914247

    http://www.elakiri.com/forum/showthread.php?t=1914020

    ඔව් මූ අපිව කන්න හැදුව පොර චන්දෙ ඉවර උනාම රටින් යනවා කිව්වම...:rofl: :rofl: :rofl:
    ඒ අතරතුර ......
    මහේෂ් සේනානායක පිරිසිදු දියදහරක පිහිනා යන දංඩියෙකු සේ ඇමරිකාවට පිහිනා(ලිස්සා ) යයි...

    :rofl::P:rofl::P:rofl::P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් මූ අපිව කන්න හැදුව පොර චන්දෙ ඉවර උනාම රටින් යනවා කිව්වම...:rofl: :rofl: :rofl:
    ඒ අතරතුර ......
    මහේෂ් සේනානායක පිරිසිදු දියදහරක පිහිනා යන දංඩියෙකු සේ ඇමරිකාවට පිහිනා(ලිස්සා ) යයි...

    :rofl::P:rofl::P:rofl::P

    :lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් මූ අපිව කන්න හැදුව පොර චන්දෙ ඉවර උනාම රටින් යනවා කිව්වම...:rofl: :rofl: :rofl:
    ඒ අතරතුර ......
    මහේෂ් සේනානායක පිරිසිදු දියදහරක පිහිනා යන දංඩියෙකු සේ ඇමරිකාවට පිහිනා(ලිස්සා ) යයි...

    :rofl::P:rofl::P:rofl::P

    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    විකල්ප ඩුබායි වලින් මතුවේ කියලා නිවැරදි වෙන්න ඕනේ:lol: