විකල්ප ඩුබායි වලින් මතුවේ කියලා නිවැරදි වෙන්න ඕනේ

ඇයි ද දන්නේ නෑ, මේ තරම් ඉක්මන්....මොනවදෝ දෙයක් හිතෙනවා හිතෙනවා....
ඔව් මූ අපිව කන්න හැදුව පොර චන්දෙ ඉවර උනාම රටින් යනවා කිව්වම...![]()
![]()
![]()
ඒ අතරතුර ......
මහේෂ් සේනානායක පිරිසිදු දියදහරක පිහිනා යන දංඩියෙකු සේ ඇමරිකාවට පිහිනා(ලිස්සා ) යයි...

ඒ අහිංසක මනුස්සයට පාඩුවේ විශ්‍රාම සුවයෙන් ඉන්න දෙන්නේ නැතුව ඇදගෙන ඇවිත් චන්දෙට දාල කරගත්ත දෙයක්![]()
කියන්න කෝ බලන්න . හිතේ තද කරන් ඉන්න එපා

පාස්කු බෝම්බ ප්‍රහාරය වෙබ් එකෙන් දැක්ක හිටපු යුදහමුදාපති නිසා මුකුත් කියන්න හිතෙන්නේ නෑ බන්![]()

පාස්කු ප්‍රහාරෙ ගැන හොයනකොට ආසියාවෙ කළු සිංහය ඩුබායි පැන්න.

පාස්කු ප්‍රහාරෙ ගැන හොයනකොට ආසියාවෙ කළු සිංහය ඩුබායි පැන්න.
හම්බයොන්ගෙ ගෙවල්වලිං මන්න, බිංගෙවල් , පුහුණු කදවුරු අහුවෙනකොට ඒව පෙන්නන්න එපා කිව්ව එකානෙ.![]()

පාස්කු ප්‍රහාරෙ ගැන හොයනකොට ආසියාවෙ කළු සිංහය ඩුබායි පැන්න.
හම්බයොන්ගෙ ගෙවල්වලිං මන්න, බිංගෙවල් , පුහුණු කදවුරු අහුවෙනකොට ඒව පෙන්නන්න එපා කිව්ව එකානෙ.![]()