විකල්පය_මතුවෙයි

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විකල්ප ඩුබායි වලින් මතුවේ කියලා නිවැරදි වෙන්න ඕනේ:lol:

    ඇයි ද දන්නේ නෑ, මේ තරම් ඉක්මන්....මොනවදෝ දෙයක් හිතෙනවා හිතෙනවා....:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මූ අපිව කන්න හැදුව පොර චන්දෙ ඉවර උනාම රටින් යනවා කිව්වම...:rofl: :rofl: :rofl:
    ඒ අතරතුර ......
    මහේෂ් සේනානායක පිරිසිදු දියදහරක පිහිනා යන දංඩියෙකු සේ ඇමරිකාවට පිහිනා(ලිස්සා ) යයි...

    :rofl::P:rofl::P:rofl::P
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sithija.h

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,349
    20,750
    113
    Panadura

    avatar479346_24.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ අහිංසක මනුස්සයට පාඩුවේ විශ්‍රාම සුවයෙන් ඉන්න දෙන්නේ නැතුව ඇදගෙන ඇවිත් චන්දෙට දාල කරගත්ත දෙයක් :no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ අහිංසක මනුස්සයට පාඩුවේ විශ්‍රාම සුවයෙන් ඉන්න දෙන්නේ නැතුව ඇදගෙන ඇවිත් චන්දෙට දාල කරගත්ත දෙයක් :no:

    avatar479346_24.gif
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කියන්න කෝ බලන්න . හිතේ තද කරන් ඉන්න එපා

    පාස්කු බෝම්බ ප්‍රහාරය වෙබ් එකෙන් දැක්ක හිටපු යුදහමුදාපති නිසා මුකුත් කියන්න හිතෙන්නේ නෑ බන් :dull::dull::dull:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පාස්කු ප්‍රහාරෙ ගැන හොයනකොට ආසියාවෙ කළු සිංහය ඩුබායි පැන්න. :lol::lol:
    හම්බයොන්ගෙ ගෙවල්වලිං මන්න, බිංගෙවල් , පුහුණු කදවුරු අහුවෙනකොට ඒව පෙන්නන්න එපා කිව්ව එකානෙ. :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාස්කු ප්‍රහාරෙ ගැන හොයනකොට ආසියාවෙ කළු සිංහය ඩුබායි පැන්න. :lol::lol:
    හම්බයොන්ගෙ ගෙවල්වලිං මන්න, බිංගෙවල් , පුහුණු කදවුරු අහුවෙනකොට ඒව පෙන්නන්න එපා කිව්ව එකානෙ. :sorry:

    ඒකද සීන් එක....මට හේතුවක් හිතාගන්න බැරුව හිටියේ.....විකල්පේ දිය උනේ මේ මනුස්සය හින්ද....කොහොමත් ඔය A. T. Ariyaratne ල කියන්නේ ඩොලර් කාක්කෝ.....
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Banned!, Smartm ගෙ තනියට අජිත් කොලොන්නෙව ඔලුව උඩ තියාගෙන අංකුර මතුවෙනකං හිටපු Don GasCan කියන මී වස්සත් දැන් අධෝ මුඛයෙන් ආහාර බුදිනව ඇති. :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පාස්කු ප්‍රහාරෙ ගැන හොයනකොට ආසියාවෙ කළු සිංහය ඩුබායි පැන්න. :lol::lol:
    හම්බයොන්ගෙ ගෙවල්වලිං මන්න, බිංගෙවල් , පුහුණු කදවුරු අහුවෙනකොට ඒව පෙන්නන්න එපා කිව්ව එකානෙ. :sorry:

    :yes::yes::yes: