අද ෆ්බි එක ගොඨාට චන්දෙ දීපු එවුන් විල්පත්තුව ගැන පොස්ට් ශෙයා කරලා තියෙනව ධැක්කම හිනා වෙන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරි උනා.
ත්රෙඩ් එකක් දාන්නත් හිතලා මොකටද මහන්සි වෙන්නෙ කියල හිතුනා.
මෙකෙ රිප්ලයි ටික දැක්කම තෙරෙනව වහල් බාවයෙ තරම.
ඊලග අවුරුදු 5න් පස්සෙත් මොකක් හරි බොරු ටිකක් කියල චන්දෙ ලන් උනාම වහල්ලුන්ව අන්දයි.
මම නම් මගෙ චන්දෙ ගොඨාට දුන්නෙත් නැ සජිත්ට දුන්නෙත් නැ අනුරට දුන්නෙත් නැ අනිත් විකල්ප කියල ආපු උන්ට දුන්නෙත් නැ. එක නිසා පසුතැවීමක් නැ
http://www.elakiri.com/forum/showthread.php?t=1920747

