විකල්ප ක්‍රමයක්

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අද ෆ්බි එක ගොඨාට චන්දෙ දීපු එවුන් විල්පත්තුව ගැන පොස්ට් ශෙයා කරලා තියෙනව ධැක්කම හිනා වෙන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරි උනා.
    ත්‍රෙඩ් එකක් දාන්නත් හිතලා මොකටද මහන්සි වෙන්නෙ කියල හිතුනා.
    මෙකෙ රිප්ලයි ටික දැක්කම තෙරෙනව වහල් බාවයෙ තරම.
    ඊලග අවුරුදු 5න් පස්සෙත් මොකක් හරි බොරු ටිකක් කියල චන්දෙ ලන් උනාම වහල්ලුන්ව අන්දයි.
    මම නම් මගෙ චන්දෙ ගොඨාට දුන්නෙත් නැ සජිත්ට දුන්නෙත් නැ අනුරට දුන්නෙත් නැ අනිත් විකල්ප කියල ආපු උන්ට දුන්නෙත් නැ. එක නිසා පසුතැවීමක් නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1920747
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    බොල පාස් කරන එක දැන්වත් නැවතෙන්නෙ නැ වගෙ
    ජනාධිපති, ආණ්ඩු තියෙද්දි වැරැද්දක් නවත්තන්න බැරිද
    කොහොමත් ඔය ඉඩම් ටික දීලා දාන එක පොහොට්ටුවට ඊලඟ චන්දෙට හොදයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    බොල පාස් කරන එක දැන්වත් නැවතෙන්නෙ නැ වගෙ
    ජනාධිපති, ආණ්ඩු තියෙද්දි වැරැද්දක් නවත්තන්න බැරිද
    කොහොමත් ඔය ඉඩම් ටික දීලා දාන එක පොහොට්ටුවට ඊලඟ චන්දෙට හොදයි

    වැරැද්දක් කරන්නවත් නීතිපතිට බලය නෑ. පරිසර ඇමතිට බලය තියෙන්නෙ ඔහොම ගැසට් එකක් ගහන්න.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැරැද්දක් කරන්නවත් නීතිපතිට බලය නෑ. පරිසර ඇමතිට බලය තියෙන්නෙ ඔහොම ගැසට් එකක් ගහන්න.

    ඔව්. ඉස්සරහට බලාගත්තැකි මොකද වෙන්නේ කියල
    හොදම වැඩ බලන්න මහ මැතිවරණය ඉවර වෙනකං ඉන්න වෙනව
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරුන් මුන්ට හොරු කියනවා මුන් අරුන්ට හොරු කියනවා

    කරපු වැරද්දක් ගැන අහපුවම මුන් ඔක්කොම දෙන උත්තර වලට මට හිතෙන්නේ අපි තමයි හොරු කියලා අයියෝ සංසාරේ...........................
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    අරුන් මුන්ට හොරු කියනවා මුන් අරුන්ට හොරු කියනවා

    කරපු වැරද්දක් ගැන අහපුවම මුන් ඔක්කොම දෙන උත්තර වලට මට හිතෙන්නේ අපි තමයි හොරු කියලා අයියෝ සංසාරේ...........................

    ඇත්තටම වැරදි කරනකොට විවේචනය කරමු බොරුවට අරුනුත් එකයි මුනුත් එකයි මතවාදයක් හීන් සීරුවෙ සමාජගත කරන්න ට්‍රයි කරන එක නවත්තල දාල. :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අරුන් මුන්ට හොරු කියනවා මුන් අරුන්ට හොරු කියනවා

    කරපු වැරද්දක් ගැන අහපුවම මුන් ඔක්කොම දෙන උත්තර වලට මට හිතෙන්නේ අපි තමයි හොරු කියලා අයියෝ සංසාරේ...........................

    :yes::sorry: