තෝ අවලන් ක.කටුස්ස...තෝ හින් නුලෙන් කඩන්නේ චන්ද....ඔය මිනිස්සු ගෝටගේ චන්ද එකක් කඩනකොට සජිත්ගේ පහක් කැඩෙනවා ඒ හින්ද බය වෙන්න ඕනේ නෑ![]()
වල හම්බාවා....!!!



තෝ අවලන් ක.කටුස්ස...තෝ හින් නුලෙන් කඩන්නේ චන්ද....ඔය මිනිස්සු ගෝටගේ චන්ද එකක් කඩනකොට සජිත්ගේ පහක් කැඩෙනවා ඒ හින්ද බය වෙන්න ඕනේ නෑ![]()



chu daala budiyaganin ehenan10th pahu wela neda?
Mama mean kare mekai...
Samaharu kelinma kiyanawa gotata denna kiyala..
Samaharu kelinma kiyanawa gan kabarayata denna kiyala..
Ube me thread eka hariyata gotata vote nokarana eka mathiwarana prachanda kriyawak widiyata salakanawa wage dala tiyenne..



lemme ask u one ques...chu daala budiyaganin ehenan10th pahu wela neda?
චු දැම්ම ....කම්මැලියි.... FB ගිහින් ජෙප්පෙක් අවුස්සලම නිදා ගන්නවා ....එතකොට උදේ නැගිට්ට ගමන් කියවන්න දේවල් ටිකක් තියනවා...
lemme ask u one ques...
are you working for daytona?
cos it the biggest supplier for lab chemicals for hospitals.....
කසුන් කාටද දෙන්නේ ? උපෙක්ෂාවේ අපේක්ෂකයාට නේ ?

එහෙම රෙද්දක් නෙවෙයි බන්. මම කියන්නේ රට no 01. මේක ඕනිනම් capture කරලා තියාගනින්. බලපන් ඕකුන් චන්දෙ ඉවර උන ගමන් රට පනින්නේ නැද්ද කියල. මචන් උඹල අපි බොරුවට රණ්ඩු වෙලා වැඩක් නෑ. වළි කුකුලෝ කැකුණ තලනකොට උරොන්ට මගුල් කිව්වලු (මේකේ පැත්ත මාරුකරලා තියෙන්නේ). මචන් මොන දේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනි. පට්ට campaign 1ක් launch කරන්න හදන්නේ පාවෙන චන්ද කඩන්න. ඔය විකල්පෙට අහු උනොත් ඉවරටම ඉවරයි.![]()
Polime hitagena idala puka denna mata nam amaruwak na..![]()

උඹ කියන්නේ නාථ පෝලිමේ ඉඳන් පුක දෙනවා කියලද ?![]()
me para chande dena hama ekama karanne eka thamai..me para chande dena hama ekama karanne eka thamai..

puka denna epa kiyelada kiyanne?![]()

ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මිත්‍රයෙකුගේ නිවසේ තේ පැන් සංග්‍රහයකට මා හට ආරාධනා ලැබිණි.
පවුලේ සහ හිත මිත්‍රාදීන්ගේ ඕපාදූප සියල්ල වැමාරූ මා මිත්‍රයාගේ භාර්යා තෝමෝ වත්මන් දේශපාලන තත්ත්වය ගැන මා හට පැහැදිලි කරන්නට ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙන්මය. මා මිත්‍රයාද බොහොම උජාරුවෙන් තම භාර්යාවගේ සමාජීයය වටිනාකම ගැන නළල රැළි කරමින් මාවෙත හොවා දැක්වූයේය.
ඇයගේ ආකල්පමය වටිනාකම් මා අනුමත කරන්නාසේ සියල්ල අසා සිටින ආකාරයෙන් ඒ වැල්වාටාරම් කණ පුරවාගන්න පැමීණීමේ පසුතැවිල්ලක් ඇති නමුත් ඇයට සවන්දීගෙනම සිටින ලෙසින්ම සිටියෙමි.
ගෝඨා හරියන්නේ නෑ. ආපහු නාමල්ලා රේස් පදීවි. මහින්ද හැමෝගෙන්ම පලිගනිවී. බැසිල් හිටු කියලා කොමිස් ගහාවි... විල්පත්තුව බදුර්දීන්ට දුන්නෙත් බැසිල්නේ.... මේ ඇගේ තර්කාවලියේ එක් ආරම්භයකි.
සජිත් හරියන්නේ නැහැ. තාම පන මදි. දරුවෙක්වත් නෑ. මුස්ලිම් දෙමළ අන්තවාදීන් කිසිම සමාවක් නැතිව අපේ රට බිල්ලට ගනිවී. සජිත් දිනුවත් අගමැති රනිල්නේ....
අනුර කියන්නේ යූ. එන්. පී. උදවුකාරයෙක්. දැක්කානේ අර දෝෂාභියෝගය අරන් කථානායක ලගට දුවපු හැටි. ඡන්දය නාස්ති කරලා වැඩක් නෑ.
නාගානන්ද හොද ව්‍යවස්ථාවක් හදලා. දැක්කානේ අර සුගන්ධිකා කථා කරන විදිහ. ඒ වගේ මනුස්සයෙක් තමයි ජනාධිපති වෙන්න ඕන... තවත් මොනවද මොනවද කියවාගෙන කියවාගෙන මගේ සවන් පුරවාලුවාය.
මගේ වාරය එනතුරු මා මුව අයා සිටියෙමි. සුද්ද සිංහලෙන්ම කීවොත් මට චාන්ස් එකක් ඇත්තේ ම නැත. දැන් ඇයගේ මතය සාධාරණය, විචක්ෂණශීලීය, පරමාදර්ශීයය, රටට වැඩදායකය. මා සියල්ල පසේකලා මාගේ පවුලේ අය සහ හිතමිත්‍රාදීන්ට ඇගේ මතයට ගරු කර එම පාර්ශ්වයට ඡන්දය දැමීමේ යෝජනාවක් ඇයම සම්මත කරේ ඇගේ සැමියාගේ හිස සෙලවීමේ ස්ථීර කිරීමට යටත්වය.
අවසානයේ බැරිම තැන මා දැන් යන්නට ඕන යැයි පවසා නැගිට්ටෙමි. එවිට ඇයද ජයග්‍රාහී ලීලාවෙන් ජයගෙන තිබුණේ මැතිවරණ නීති අමු අමුවේම උල්ලංඝනය කිරීමකැයි නොසිතා සියල්ල හරි දැන් යැයි සිතාය.
පරාජය භාර ගැනීමේ අදහසක් නැති නිසා නිවසෙන් බැහැර එමින් මම ඇයගෙන් ඇසුවේ දැන් රට 2020න් පස්සේ මොකද වෙන්න ඕන කියාය.
මා පිරික්ෂා ඇත්තේ ඇගේ රිපෝට් කාඩ් එකය.
රටට එකම නීතියක්.
ආර්ථික සංවර්ධනයක්.
විදේශ අතපෙවීම්වලට යටත් නොවන පෞරෂයක් ඇති නායකයෙක්.
බ්ලා .... බ්ලා.... බ්ලා........ තවත් මොනවාද කියවාගෙන ගියේය.....
දැන් නාගා දිනයිද? මා ඇසුවෙමි.
ඇය මාගේ ලණුව ගිල අවසන්ය.... දිනන්නම නම් බැරි වේවි.... නේද? පෙරලා මගෙන් ඇසුවාය....
එහෙනම් ඉතින් අර ඉස්සෙල්ලා කියපු එකම කාරණයක්වත් ඉෂ්ඨ වේන්නෙ නැහැනේ.... මගේ තර්කය පෑවෙමි.
වෙන්නේ ඔයාලා වගේ අයගේ ඡන්ද නාස්ති වීමක් විතරයි....නේද?
“මම කීවානේ ගෝඨ විතරයි වැඩක් කරලා පෙන්නලා රටට අනාගතයේ හොද නායකයෙක් වේවි කියලා යම් කිසි විශ්වාසයක් තියන්න පුලුවන් ” යි පැවසූ මා මිත්‍රයා පරාජිත තම බිරිඳගෙන් මිදී මා වෙත පැන්නේය...
රටට ජාතියට ආගමට තියෙන අවසාන අවස්ථාව ඔයාලා එකතුවෙලා නැති කරගන්න එපා... මේ වෙලාවේ රට ජාතිය ආගම ගැන විතරක් හිතන්න.... මාගේ සුමට බසින් ඈ දමනය කළෙමි.
“රට ජාතිය ආගම ගැන වටිනාකම බණකට දහමකට නොකියන මගුල් අදහම් ආශ්රමයට ගිහින් තමයි මොලේ විකෘති කරගෙන ඇවිල්ලා ගෙදරකට එන මිනිහෙකුටවත් කණක් ඇහිලා ඉන්න දෙන්නේ නැත්තේ...” මා මිත්‍රයා මගේ රිපෝට් කාඩ් එකෙන් තවත් වාසියක් අත්කර ගත්තේය....
Dipan dipan.. mokek hari buthayek janadipathi wennath onane... naththan ita wada loku prashnayak wenawa..![]()

itin umbath pupa deepan...![]()

පිස්සුද අනේ එහෙම කරනවද මම අපි එදා ඉඳන් ගෝට සර්ට තමාතෝ අවලන් ක.කටුස්ස...තෝ හින් නුලෙන් කඩන්නේ චන්ද....
වල හම්බාවා....!!!![]()