වික්ටර් පව් බන්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉස්සර සිංදු වල විෂුවල් එකක් ටීවි එකේ ගියාට අපිටවත් ගෙදර අයටවත් කිසිම අවුලක් නෑ
    දැං විෂුවල් බලද්දි රිමෝට් එක අතේ තියන් බලන්නේ
    කෙහෙල් ගෙඩි පිටින් ගිලින්නේ කෙල්ලො
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    Ranil Wickramasinghe

    Mangala Samaraweera

    Ravi Karunanayake

    Akila Viraj

    Arjun Mahendran

    IRAJ

    me set ekatama eka common deyak thiyenawa.
    hondata observe karoth watahewi ape rata boga wenna main reason ekath oya de thama.


    මුන්ට රකින්න දරුවො නෑ. ඒක නිසා රටක අනාගතයක් ගැන හිතන්න ඕන නෑ.. රට විකුනල හම්බ කරගෙන කනවා. අම්මප මට එන තරහ බන්.. කැරි වෙසිගේ පුතලා මුන්ට ශාප වෙනවා...!!!!
    :sorry::sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    21768406_704135776377154_7258544034899845451_n.jpg
     
    Sep 14, 2017
    32
    1
    0
    මෙය හුදෙක් වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතය උපහසයට ලක් කර සමාජයේ අවදානය ගැනීමට පමණක් කරන ලද නිර්මානයකි. මෙය තහනිකරම උපහසයක් මිස කිසිදු ස0ගීතමය වටිනාකමක් පෙන්නුම් නොකරයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකාද මේ සින්දුව කියන එකා :oo: අඩුගානේ ඔය සුපර්ස්ටාර් එකකින්වත් හැලිච්ච තාලෙට කියන්න පුළුවන් එකෙක් දාන්න එපැයි :no:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    මුන්ට රකින්න දරුවො නෑ. ඒක නිසා රටක අනාගතයක් ගැන හිතන්න ඕන නෑ.. රට විකුනල හම්බ කරගෙන කනවා. අම්මප මට එන තරහ බන්.. කැරි වෙසිගේ පුතලා මුන්ට ශාප වෙනවා...!!!!
    :sorry::sorry:
    daruwo neme kathandare.Arjun Mahendran ta innawa ne Lamai
    mun serama Royalist la
    Proud Royalist la :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    01. එයා තමයි මාව ශූටිං වලට ඇරලවන්නෙ.
    02. ලඟදිම අපේ විවාහය සිද්ධ වෙනවා.
    03. ගොසිප් ගැන කතා කරන්න මම කැමති නෑ.
    04. අම්මත් එක්ක තමයි මම හැමතැනම යන්නෙ.
    05. අම්මා මගේ පස්සෙන්මයි.
    06. පෞද්ගලික ජීවිතේ මාධ්‍යයට අදාළ නෑ.
    07. ඕක අනිත් අයගෙ කුණු අවුස්සලා විනෝද වෙන අයගෙ වැඩක්.
    08. මම එයාව දැකලවත් නෑ.
    09. හරි වෙලාව ආවහම මම ඒක කියන්නම්.
    10. ඒ වීඩියෝ එකේ ඉන්නෙ මම නෙවෙයි.
    11. මගේ ප්‍රතිරූපයට හානි කරපු අයට විරුද්ධව මම නීතිමය.
    12. පියවර ගන්නවා.
    13. ඒ අයට විරුද්ධව මම නඩු මඟට බහිනවා.
    14. මට තාම පෙම්වතියක් නෑ.
    15. ඊර්ෂ්‍යා කරන අය මට කියන දේවල් මම ගනන් ගන්නෙ නෑ.
    16. අම්මා තමයි මගේ හොදම මිතුරිය.
    17. කලා ක්ෂේත්‍රයේ මට හොදම යාලුවො නෑ.
    18. මේ දවස්වල ටිකක් කාර්යයබහුලයි.
    19. නිර්මාණයට ගැලපෙනව නම් මම නිරුවත් වෙන්න සූදානම්.
    20. අපි හොද යාළුවො. එතනින් එහාට කිසි දෙයක් නෑ.
    21. එයා මගේ අයිය කෙනෙක් වගේ.
    22. ඒක රඟපෑමක් මිසක් මගේ පෞද්ගලික ජීවිතේ නෙමෙයි.
    23. ජනප්‍රිය වෙන්න බලාගෙන මම කිසි දෙයක් කරන්නෙ නෑ.
    24. මගේ සීමාවන් ඇතුළෙ කරන්න පුලුවන් නම් මම කරනවා.
    25. අධ්‍යක්ෂවරයා එක්ක මගේ පෞද්ගලික සම්බන්ධයක් නෑ.
    26. මට ලැබෙන හැම චරිතයක්ම මම භාරගන්නෙ නෑ.
    27. විවාහ යෝජනා නම් ගොඩක් එනවා.
    28. ඒක වෘත්තිය ගනුදෙනුවක් විතරයි. එතනින් එහාට කිසි දෙයක් නෑ.
    29. ලිංගික අල්ලස් දීලා චරිත ගන්න මට ඕනෙ නෑ.
    30. අම්මගෙ ආශිර්වාදය මට ශක්තියක්.
    31. එයා මට සීමා ගොඩක් දැම්මා. ඒ නිසා මම එයාගෙන් අයින් උනා.
    32. මතක නෑ.
    33. දන්නෙ නෑ.
    34. අදාළ නෑ.
    35. අපේ කාලෙ නම් ඔහොම වුණේ නෑ.
    36. දැන් සැපද?
    37. පරාජයේ වගකීම මම භාරගන්නවා.
    38. අපිට ටික කාලයක් දෙන්න.
    39. අලුත්, තරුණ කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි ඔහොම තමයි.
    40. අපේ ඉලක්කය ලෝක කුසලාණය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙය හුදෙක් වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතය උපහසයට ලක් කර සමාජයේ අවදානය ගැනීමට පමණක් කරන ලද නිර්මානයකි. මෙය තහනිකරම උපහසයක් මිස කිසිදු ස0ගීතමය වටිනාකමක් පෙන්නුම් නොකරයි.

    :yes::yes: