| වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉ&#349

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna

    | වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉටුකරන්න..|
    ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත.
    ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.
    කොහොමද?
    යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscrib කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.
    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
    1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
    2. Report කියන මෙනුව ක්ලික් කරන්න
    3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
    4. Submit කරන්න.
    පහත පින්තුර ටික බලන්න.
    දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු.
     
    • Like
    Reactions: djfordj and L_Kaan

    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    the thing is most of the mens and womens hate him for hi marriage with young girl.

    and young generation only care about sex so they seems to be like this video.
     
    • Like
    Reactions: Smartm

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වික්ටර්ව කෑවේ ෆේස් බුක් පේජ් කාරයෝ සහ ගොසිප් සයිට් කාරයෝ .ඒ වගේම අනුන්ගේ කුණු රස කර කර ෂෙයාර් කරපු ඔක්කොම . දැන් මෙතන මුව හමක් සෙට් වෙලා තලනවා දාගෙන .අනේ බන් ..එකපාරම මේවා ෂෙයාර් කරපු වික්ටර්ව කොමිටල් කරපු ඔක්කොම හොද මිනිස්සු වෙලා ඉරාජ් වැරදි වෙලා කියහන්කෝ ...යකෝ ඔය ෆේස්බුක් ඇඩ්මින්ලා ගොසිප් කාරයෝ කාටවත් වැරද්දක් නොකළ වික්ටර්ව කොච්චර චාටර් කරලා දැම්මද ? එතකොට ඒ කලාකරුවාට යුතුකම ඉෂ්ට කරන්න මතක් උනේ නැද්ද ? ලැජ්ජාවක් නැති හුත්තේ මිනිස්සු ඉන්නේ මේ රටේ
     
    • Like
    Reactions: subspace

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    | වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉටුකරන්න..|
    ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත.
    ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.
    කොහොමද?
    යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscrib කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.
    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
    1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
    2. Report කියන මෙනුව ක්ලික් කරන්න
    3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
    4. Submit කරන්න.
    පහත පින්තුර ටික බලන්න.
    දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු.

    අපිට ජඩයකුගේ ජඩ කම නැති කරන්න බෑ. ඒත් ලාංකීය ජනතාව හැටියට දැනට අපි ඉන්න මානසිකත්වයෙන් මිදින්න බැරි කමක් නෑනේ. ජඩයට ජඩ වැඩ කරන්න ඉඩ දීලා අපි අපේ මානසික මට්ටම හදාගමු නේද?

    පහුගිය අවුරුදු 2-3 ඇතුලත ඉරාජ් රිලීස් කරපු වීඩියෝ එකක්වත් මම බලලා නෑ. හැබැයි ඇහිලා තියෙනවා. හැබැයි ඩේටා නාස්ති කරගෙන බලලා නෑ.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    වික්ටර්ව කෑවේ ෆේස් බුක් පේජ් කාරයෝ සහ ගොසිප් සයිට් කාරයෝ .ඒ වගේම අනුන්ගේ කුණු රස කර කර ෂෙයාර් කරපු ඔක්කොම . දැන් මෙතන මුව හමක් සෙට් වෙලා තලනවා දාගෙන .අනේ බන් ..එකපාරම මේවා ෂෙයාර් කරපු වික්ටර්ව කොමිටල් කරපු ඔක්කොම හොද මිනිස්සු වෙලා ඉරාජ් වැරදි වෙලා කියහන්කෝ ...යකෝ ඔය ෆේස්බුක් ඇඩ්මින්ලා ගොසිප් කාරයෝ කාටවත් වැරද්දක් නොකළ වික්ටර්ව කොච්චර චාටර් කරලා දැම්මද ? එතකොට ඒ කලාකරුවාට යුතුකම ඉෂ්ට කරන්න මතක් උනේ නැද්ද ? ලැජ්ජාවක් නැති හුත්තේ මිනිස්සු ඉන්නේ මේ රටේ

    true :yes::yes::yes:

    අපිට ජඩයකුගේ ජඩ කම නැති කරන්න බෑ. ඒත් ලාංකීය ජනතාව හැටියට දැනට අපි ඉන්න මානසිකත්වයෙන් මිදින්න බැරි කමක් නෑනේ. ජඩයට ජඩ වැඩ කරන්න ඉඩ දීලා අපි අපේ මානසික මට්ටම හදාගමු නේද?

    පහුගිය අවුරුදු 2-3 ඇතුලත ඉරාජ් රිලීස් කරපු වීඩියෝ එකක්වත් මම බලලා නෑ. හැබැයි ඇහිලා තියෙනවා. හැබැයි ඩේටා නාස්ති කරගෙන බලලා නෑ.

    මමත් බලලා නැ මචන්:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    වික්ටර්ව කෑවේ ෆේස් බුක් පේජ් කාරයෝ සහ ගොසිප් සයිට් කාරයෝ .ඒ වගේම අනුන්ගේ කුණු රස කර කර ෂෙයාර් කරපු ඔක්කොම . දැන් මෙතන මුව හමක් සෙට් වෙලා තලනවා දාගෙන .අනේ බන් ..එකපාරම මේවා ෂෙයාර් කරපු වික්ටර්ව කොමිටල් කරපු ඔක්කොම හොද මිනිස්සු වෙලා ඉරාජ් වැරදි වෙලා කියහන්කෝ ...යකෝ ඔය ෆේස්බුක් ඇඩ්මින්ලා ගොසිප් කාරයෝ කාටවත් වැරද්දක් නොකළ වික්ටර්ව කොච්චර චාටර් කරලා දැම්මද ? එතකොට ඒ කලාකරුවාට යුතුකම ඉෂ්ට කරන්න මතක් උනේ නැද්ද ? ලැජ්ජාවක් නැති හුත්තේ මිනිස්සු ඉන්නේ මේ රටේ

    well explained :yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    | වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉටුකරන්න..|
    ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත.
    ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.
    කොහොමද?
    යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscrib කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.
    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
    1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
    2. Report කියන මෙනුව ක්ලික් කරන්න
    3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
    4. Submit කරන්න.
    පහත පින්තුර ටික බලන්න.
    දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු.

    Yes I also reported
     
    Last edited: