වික්ටර් රත්නායක ගේ විවාහයෙන්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඌට තාම නගිනවා නං බොලාට මොකද්ද තියෙන ප්‍රශ්නේ..
 

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ආදරයකට විවාහයකට වයස ප්‍රශ්නයක් නෑ
    අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
    වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
    ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
    එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
    ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි

    වික්ටර් ගෙ කටහඩ එදත් අදත් තරුණයි වැඩත් ඒ වගේ ඇති