ආදරයකට විවාහයකට වයස ප්රශ්නයක් නෑ
අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි