වික්ටර් රත්නායක පව් නේද

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මොන කාලකන්නිද මුන්...මේක පිලිකාවක් වගේනේ හැම අස්සක් මුල්ලකම පැතිරිලානේ. මෙතුමා මේවාට එන කෙනෙක් නෙවෙයි. දැන් ගොඩක් දුර්වල නිසා බයකරලා තර්ජනය කරලා මේකට ගේන්න ඇති.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මොන කාලකන්නිද මුන්...මේක පිලිකාවක් වගේනේ හැම අස්සක් මුල්ලකම පැතිරිලානේ. මෙතුමා මේවාට එන කෙනෙක් නෙවෙයි. දැන් ගොඩක් දුර්වල නිසා බයකරලා තර්ජනය කරලා මේකට ගේන්න ඇති.
    May be dementia...... People often manipulate elder persons who suffer from dementia or Alzheimers or similar conditions. They come to their lives as carers and then inherit money. It's a scam.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොන කාලකන්නිද මුන්...මේක පිලිකාවක් වගේනේ හැම අස්සක් මුල්ලකම පැතිරිලානේ. මෙතුමා මේවාට එන කෙනෙක් නෙවෙයි. දැන් ගොඩක් දුර්වල නිසා බයකරලා තර්ජනය කරලා මේකට ගේන්න ඇති.
    මුඛ බන්ධන කොරන්නේ ඒවාට තමයි :yes:
     
    • Haha
    Reactions: pavanruka

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මොනව උනත් මේවා නම් මහ බලු වැඩ. වික්ටර් මහත්මයා හොද බෞද්ධයෙක්. අර වේසාවි වෙන්නැති තර්ජනය කරලා උන්ගේ සෙට් එක එක්ක බලෙන් ගේන්නැති. මේ කාලකන්නිගේ බොරුවෙන් මිනිසුන් මුලාකිරීමට නීතියක් ක්‍රියාත්මක වෙන්නැ නැද්ද මේ රටේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුඛ බන්ධනයක් ඇරලා - දීගොඩ කුමාර ගාවට ගිහිනුත් කොරගන්න තිබ්බා ඕක :D
    ඇයි බං ඔය පුක බන්ධන ප්‍රභාකරන් ඉද්දි අරින්න බැරි උනේ?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය ආගමික හරි මොකක් හරි කල්ලියේ එව්න්ට බැරිද .., ඉන්දියාවෙන්වත් වෙන කොහෙන්වත් බේත් ගේන්න එපා අපි කොරෝනා හොද කරනවා කියලා ප්‍රසිද්ද ප්‍රකාශයක් කරන්න.😂 ඇයි බන් මිනිස්සු මේ තරම්ම නූගත් ගොං??????? අපි ආයේ ගල් යුගයටද යන්නේ.