වික්ටර් රත්නායක මියගිහින්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීමත් සමගම සමාජ ජාලා ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා.

අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි වාර්තා වන්නේ.
වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.

කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැති බවත්, ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.

කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි. පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි. කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.

මේ කතාව ඇත්ත නම් පුතා ඔහොම කියපු එක සාධාරණයි
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දොරමඬලාවෙ ඉන්න අත්තනයක එම් හේරත් කියන්නෙත් ඒ වගෙ එකෙක් තමයි. ටෝක්ස් දෙන්නෙ නම් සංස්කෘතිය සිංහල ජාතිය දොඹෙන් යන්න

    puken hina yanne uu kiyana ewata.... :rofl::rofl:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කෝටි පහට හරියන්න වැඩ ගන්නවද දන්නේ නෑ කෙල්ලගෙන්. :P

    එච්චර බැරුව ඇති දැන් වයසත් එක්කනෙ. ජෝනා වගේ ව්‍යාඝ්‍රා එහෙම ගහල රටට ලෝකෙට පච වෙයිද කියන්නත් බෑ :sorry::dull::shocked:

    අවුරුදු 9ක ලව් එකක්ලු යකෝ :shocked:
    මේවා මේ ලෝකෙ මීට කලින් සිද්දවෙච්ච දේවල්ද :shocked:



    :love::yes::love::yes:
    :yes::love::yes::love:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කෝටි පහට හරියන්න වැඩ ගන්නවද දන්නේ නෑ කෙල්ලගෙන්. :P

    ලංකාවෙ මිනිස්සු අනුන් කරන ඒවා කොපි කරන්න උපන් හපන්නු
    වික්ටර් ව සාමාන්ය පවුල්වල අම්මල තාත්තලත් කොපි කරන්න ඉඩ වැඩියි..මොකද රැල්ලක් වෙන්නත් පුලුවන් මෙහෙම ප්‍රචාරය දුන්නම ෆේස්බුක් වල..
    ජීවිතේ ඒ ඒ වයසට කරන දේවල් තියෙනව,,මිනිහෙකුගෙ සාමන්ය ආයුශවලට සමාන වයසක් ජීවත් වෙච්ච වයසක කෙනෙක්ට මේවගේ ගැල පෙනව්ද කියල ප්‍රශ්නයක්
    ගෙවල්වල ඉන්න අන්කල් ල ආන්ටිල මේව අහල ෆෝම් උනාම මරු
    :D
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනඟ තරුණ බඹරු අපී
    අමර වරම අපට හිමී
    අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!!

    හැරමිටියෙන් ඇවිදින්නෝ
    අපට එරෙහි වී එන්නෝ
    සීමා මායිම් වැටකොටු
    ඒ කිසිවක් අපට නැතේ :yes: :cool:

    :D:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    දොරමඬලාවෙ ඉන්න අත්තනයක එම් හේරත් කියන්නෙත් ඒ වගෙ එකෙක් තමයි. ටෝක්ස් දෙන්නෙ නම් සංස්කෘතිය සිංහල ජාතිය දොඹෙන් යන්න

    මටත් ඔය මිනිහව ටීකා කලෙක ඉදන් එපාවෙලා ඉන්නේ
    මට ගොඩක් ම සීන් එක බන් පොර පේරාදෙණියේ කැම්පස් එකේ කියල හෙන ලොකු ටෝල්ක් දෙනවා
    ඒ දෙන කළෙම rag හින්ද එකෙක් එල්ලිලා මැරුණා කොල්ලෙක්
    මීට අවුරුදු 2-3 කලින්
    මුන්ගේ ඒවාට සද්දයක් නැ
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මූ යකෝ.......:angry::angry::angry::angry:

    අවුරුදු 9ක ලව් එකක් කියන්නෙ බන් ලව් එක පටන් ගද්දි කෙල්ලට 24යි වික්ටර්ට 66ක් නේ බන්...:sorry::sorry::sorry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සල්ලි ගස් වල හැදෙනවා නම් කෙල්ලෝ වදුරන්ටත් ලව් කරයි කියල කියන්නේ නිකන්ද.