කෙල්ල වික්ටර්ට කැමති වුණේ ඇයි ?
සල්ලි වලටද ?
wena mokatda bn
victorta 75i , one nam thawa awurudu 10k indiwiකෙල්ල වික්ටර්ට කැමති වුණේ ඇයි ?
සල්ලි වලටද ?
victorta 75i , one nam thawa awurudu 10k indiwiwena mokatda bnvictorta 75i , one nam thawa awurudu 10k indiwi

ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීමත් සමගම සමාජ ජාලා ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා.
අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි වාර්තා වන්නේ.
වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.
කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැති බවත්, ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.
කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි. පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.
මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි. කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.
දොරමඬලාවෙ ඉන්න අත්තනයක එම් හේරත් කියන්නෙත් ඒ වගෙ එකෙක් තමයි. ටෝක්ස් දෙන්නෙ නම් සංස්කෘතිය සිංහල ජාතිය දොඹෙන් යන්න


කෝටි පහක් කියන්නේ සෙල්ලං ද


කෝටි පහට හරියන්න වැඩ ගන්නවද දන්නේ නෑ කෙල්ලගෙන්.ඒකනෙ. කෝටි පහක් දෙනවනම් මම වුනත් වික්ටර් රත්නායකව බඳිනවා![]()

කෝටි පහට හරියන්න වැඩ ගන්නවද දන්නේ නෑ කෙල්ලගෙන්.![]()













කෝටි පහට හරියන්න වැඩ ගන්නවද දන්නේ නෑ කෙල්ලගෙන්.![]()


අනඟ තරුණ බඹරු අපී
අමර වරම අපට හිමී
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!!
හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
ඒ කිසිවක් අපට නැතේ![]()
![]()



දොරමඬලාවෙ ඉන්න අත්තනයක එම් හේරත් කියන්නෙත් ඒ වගෙ එකෙක් තමයි. ටෝක්ස් දෙන්නෙ නම් සංස්කෘතිය සිංහල ජාතිය දොඹෙන් යන්න






