වික්ටර් රත්නායක මියගිහින්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වික්ටර් රත්නායක මියගිහින්

    වික්ටර් රත්නායක මියගියබවට පුතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්

    මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

    ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි.

    මේ සටහන හරහා බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙය බොහෝ දෙනෙකු අතර ආන්දෝලනයට ලක්වූ කරුණක් වුණා.

    මෙම සටහන දමා ඇති ගිණුම ලෙලුම් රත්නායකගේමද නැතහොත් ලෙලුම්ගේ ගිණුම කවුරුන් හෝ හැක් කරා ද කියලා සමහර අය අනුමාන කරනවා.

    කොහොම වුනත් කවුරුත් දන්නවා මේවනවිට එහෙම දෙයක් වෙලා නෑ කියලා.

    වික්ටර් රත්නායක මහතා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන ගෞරව කරන ච‍රිතයක්. ඉතින් එතුමාට ආදරේ කරන හැමෝම මේ සිද්ධිය කවුරු කළත් දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා.

    https://www.facebook.com/profile.php?id=100009897463134


    Untitled-1.png
     

    blue_in_rio

    Well-known member
  • වික්ටර් රත්නායක මහත්මයා, අවුරුදු 33ක කෙනෙක් කසාද බැන්දා කියලා, පුතාට තරහ ගිහින් , ඒකට මෙහෙම කලා කියන්නේ ඇත්තද ? :confused::confused:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීමත් සමගම සමාජ ජාලා ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා.

    අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි වාර්තා වන්නේ.
    වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.

    කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැති බවත්, ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.

    කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි. පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.

    මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි. කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ඊයේ hm jayawardena ගැන ගියා අද වික්ටර්
    කමක් නෑ එක උන්ගේ පුද්ගලික ජීවිතය
    එත් අවුල තියෙන්නේ මුන් කොටු පැනල හොට බිම ඇනිලා තුට්ටුදෙකට තට්ටුවෙලා ගෙවල් උගස් තිබ්බම
    රජයෙන් සල්ලි ඉල්ලන එක යකෝ අපේ සල්ලි තියෙන්නේ එක එකට අතල් ගන්නද ?
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඊයේ hm jayawardena ගැන ගියා අද වික්ටර්
    කමක් නෑ එක උන්ගේ පුද්ගලික ජීවිතය
    එත් අවුල තියෙන්නේ මුන් කොටු පැනල හොට බිම ඇනිලා තුට්ටුදෙකට තට්ටුවෙලා ගෙවල් උගස් තිබ්බම
    රජයෙන් සල්ලි ඉල්ලන එක යකෝ අපේ සල්ලි තියෙන්නේ එක එකට අතල් ගන්නද ?

    E athin dan ewun hodai. Mun wage salli tiyena kale wesakame gihin nathi unama higa kana enne naa neh
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    අනඟ තරුණ බඹරු අපී
    අමර වරම අපට හිමී
    අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!!

    හැරමිටියෙන් ඇවිදින්නෝ
    අපට එරෙහි වී එන්නෝ
    සීමා මායිම් වැටකොටු
    ඒ කිසිවක් අපට නැතේ :yes: :cool:
     

    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    ඔබේ අලුත් විවාහ ජීවිතයට අපෙන් සුභපැතුම්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආදරයකට විවාහයකට වයස ප්‍රශ්නයක් නෑ
    අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
    වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
    ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
    එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
    ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මේකනම් වෙච්ච එක හොඳයි. දැන් ඉරාජ්ගෙයි වික්ටර්ගෙයි වෙනසක් නෑ. දෙන්නම කරන්නෙ සංස්කෘතිය කඩන එකනෙ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Hapo ban monada me wenne.Kochchara respectable manussayek da.Lelum ge nangi wage kenekta amma kiyanna weddi ohoma tharaha yana eka sadaranai.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකනම් වෙච්ච එක හොඳයි. දැන් ඉරාජ්ගෙයි වික්ටර්ගෙයි වෙනසක් නෑ. දෙන්නම කරන්නෙ සංස්කෘතිය කඩන එකනෙ

    ආදරයකට විවාහයකට වයස ප්‍රශ්නයක් නෑ
    අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
    වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
    ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
    එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
    ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි

    Irajaya nam wal kama prasiddiyema neh karanne. Ewunata meyala TV wala awith dena sanskruthika talk kohomada. Dan ewuna narakai api thamai role models la wage pake talk denne Doramadalawa wage ewata awith. Ganu 10 bandath kamak naa anith unta bana kiyane nathuwa:no::no:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Irajaya nam wal kama prasiddiyema neh karanne. Ewunata meyala TV wala awith dena sanskruthika talk kohomada. Dan ewuna narakai api thamai role models la wage pake talk denne Doramadalawa wage ewata awith. Ganu 10 bandath kamak naa anith unta bana kiyane nathuwa:no::no:

    දොරමඬලාවෙ ඉන්න අත්තනයක එම් හේරත් කියන්නෙත් ඒ වගෙ එකෙක් තමයි. ටෝක්ස් දෙන්නෙ නම් සංස්කෘතිය සිංහල ජාතිය දොඹෙන් යන්න