අපරාදේ එත් සල්ලි...නහින දෙහින කාලේ ඔහොම ඇවිත් සල්ලි වලට කෙලින ගෑනු ඉන්නේ...සල්ලි වන්චාවකුත් කරලා නම් ඉතින් අහන්න දෙයක් නැහැ...
එකත් ඉතින් වාසනාව තමයි..සල්ලි තියෙනවනම් ගෑනු එනවා...
මොනා උනත් මිනිහට ලොකු රෙස්පෙක්ට් එකක් තිබ්බ, ඒක ටිකක් අඩු වුනා වගේ හැගීමක් ඇති වුනා...මොනා උනත් ඉතින් මනුස්සයාගේ සින්දු විතරනේ අපිට අදාළ...
මිනිහගේ ලක් එකට ඉරිසියා වෙලා වැඩක් නැහැ...අපරාදේ එත් සල්ලි...නහින දෙහින කාලේ ඔහොම ඇවිත් සල්ලි වලට කෙලින ගෑනු ඉන්නේ...සල්ලි වන්චාවකුත් කරලා නම් ඉතින් අහන්න දෙයක් නැහැ...
![]()

දැන් ඉතින් අහන්න එපා කසුන් ඇයි තාත්තට සලකන්නෙ නැත්තෙ කියල හොදේ![]()

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ
![]()

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ
![]()

අනාගතය සියසින් දුටු මහා ගාන්ධර්වයාණෝ...

අනාගතය සියසින් දුටු මහා ගාන්ධර්වයාණෝ...
මොනා උනත් මම ආසම ගායකයෙක් බන්...ත්රෙඩ් දාලත් ඇති![]()
නම්බු පිට මැරෙන්න තිබ්බ..දැන් ඉතින් මලත් මිනිස්සු කියනවනේ බඩු කාරය කියල![]()

අන්නේකයි. ගහන බඩ්ඩක් හොරෙන් ගහන්න තිබ්බා කරේ එල්ලගන්නෙ නැතුව. අවුරුදු 9ක්ම රන් කරල කියන්නෙ.![]()
රෙස්පා පිට මැරෙන්න තිබ්බ...දැන් බලපන් අමරදේවට මිනිස්සු කොච්චර ගරු කරාද...
මොනා උනත් මම ආසම, සැහෙන්න රෙස්පෙක්ට් කරපු පොරක්..
කෝටි 5 කට වඩා තියෙද්දී මොන ලබ්බටද මේ ගොන් බඩුවක් එල්ලගෙන එකම එකට ගගහා ඉන්නේ කොහොමත් බඩු කාරය කියල හංවඩු ගැහෙන එකේ...

මා රස විදින්නේ වික්ටර් ගේ ගායනය විනා පෞද්ගලික ජීවිතය හෝ ඔහු යහන් ගතවන තරුණියන් පිළිබදව නොවන බැවින් අදාළ නැත........
පසු සටහන-
සල්ලි හැදෙන්නේ ගස් වල නං කෙල්ලො රිලවුන්ටත් ලවි කරයි
(උපුටා ගැනීම- ත්රීවීල් රථයක පශ්චාත් භාගයෙන්)