සඳ හිරු තරු පවතින තුරු
අපි මැරෙන්නෙ නෑ
අනඟ තරුණ බමරු අපියි
අමර වරම අපට හිමියි
අපි මැරෙන්නෙ නෑ....අපි මැරෙන්නෙ නෑ
කලක මෙහෙන් චුත වෙනවා
එලොව ගිහින් වැජඹෙනවා
පෙළපත නම වෙනස් වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ...
හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත්
අපි මැරෙන්නෙ නෑ....




අපි මැරෙන්නෙ නෑ
අනඟ තරුණ බමරු අපියි
අමර වරම අපට හිමියි
අපි මැරෙන්නෙ නෑ....අපි මැරෙන්නෙ නෑ
කලක මෙහෙන් චුත වෙනවා
එලොව ගිහින් වැජඹෙනවා
පෙළපත නම වෙනස් වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ...
හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත්
අපි මැරෙන්නෙ නෑ....








