වික්ටගෙ එන්ජිම තවම අදිනව කියල ශුවර්ද??![]()

ඊයේ හවස ගෙදර යනකොට අවරුදු 65 විතර වෙන සීය කෙනෙක් (ඉස්සර කොන්ඩේ සුදුයි) ගෙවල් ළඟ ඉන්න, කොන්ඩේත් කළු කරගෙන වික්ටර්ගෙ සින්දුවක් කියකිය තාප්පෙට උඩින් සීයලයි ගෙදරට එහා ගෙදරට ඔලුව දදා ඒ ගෙදර ඉන්න අවරුදු 25 විතර වෙන කෙල්ලක් දිහා බල්ලනවා .
වික්ටගෙ එන්ජිම තවම අදිනව කියල ශුවර්ද??![]()

