අම්ල වැසි නිසාත් හුණු ගල් දියවෙනවා. ඊට පස්සේ පොළව යට කුහර හැදෙනවා. මේ හේතුවෙන් පොළව ගිලා බහින්න පුළුවන්. මාතලේ තමයි ඒ අවදානම වැඩිම දිස්ත්‍රික්කය.
අනිවා එක පාරම ලන්කාව ලෝක සිතියමෙන් මකල දාන්න පුළුවන්.කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ
ඊලග අවුරුද්ද ලැබෙන්න ඉඩ තියෙනවා තෑග්ගක් විදිහටOka kaditcha dawasata tama niyama athal eka balaganna puluwan
හැම බලගරයක්ම චානොබිල් වෙන්නේ නැහැ. ඒ පළවෙනි පරම් පාරවේ බලාගාර දැන් යන්නේ 4 වැනි පරම්පරාවේ බලාගාර . හදිසියකදී ShutDown කරලා දාන්න පුලුවන් විදියට තමා හදන්නේ . හැම න්‍යෂ්ටික බලාගාරයක් ම තර්ජනයක් කියන එක මිනිස්සුන්ගේ බොරු මතයක් .
න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ අද හදන්න පුළුවන් හොදම පරිසර හිතකාමී විදුලි ජනන ක්‍රමයක් .
ගූ ගල් කරනව ඇති.radioactive waste වලට මොකද කරන්නෙ?
උඹටත් වෙදආරච්චිට වගේ ගෝත්‍රික ගති තියෙනවනම් කාපංමට අමුවෙන් මාලුවෙක් කන්න වගේ හිතෙනවා![]()

පොළව යට වල දානවා . ගන්නෙත් පොල්වෙන් තමා . දැන් වල දාන radioactive waste වල ලොකු radiation එකක් නැහැ මොකද දැන් Nuclear waste is recyclableradioactive waste වලට මොකද කරන්නෙ?
යකෝ බොරු දාන්න එපා,පොළව යට වල දානවා . ගන්නෙත් පොල්වෙන් තමා . දැන් වල දාන radioactive waste වල ලොකු radiation එකක් නැහැ මොකද දැන් Nuclear waste is recyclableමේ 2020 යන්නේ . අළුත් ම Technology එකනම් radioactive waste කියලා දෙයක් නැහැ
ඉතුරු වෙන radioactive waste ටික බැටරි හදන්න ගන්නවා
ලංකාවේ ලින් මැඩියා නට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ . ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිදේ වපසරිය විතරයිඅනිවා එක පාරම ලන්කාව ලෝක සිතියමෙන් මකල දාන්න පුළුවන්.
අද මම ජම්බෝ පීනට් පැකට් එකක් ගෙනාවා. ඒකෙ ගහල තිබ්බ කියපන්කො පැකට් එකේ තඩි අකුරෙන් අභිමානවත් චීන නිෂ්පාදිතයකි කියලා.චීනට කිව්වනම් මාසෙන් ඕකට මොනා හරි කරනව..චීනගේ වැඩ ඉතිං දන්නවනේ..ඕව උන්ට කජු කනව වගේ ටොයිස් වැඩ..
යකෝ බොරු දාන්න එපා,
බැටරි හදන radio waste? sources please??
ටෙක්නොලිජි අවුලක් නෑ බන්. අනිවා 1000ට තියෙන ඔරිජිනල් කෑල්ල 100ට තියෙන ලෝකල් එකකින් රීපේල්ස් වෙලා තියෙයි කියන විශ්වාසෙට තමා එහෙම කිව්වෙ.ලංකාවේ ලින් මැඩියා නට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ . ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිදේ වපසරිය විතරයි
![]()
චීනෙන් ණය අරගෙන චීන්නුන්ට කියලද හදන්නෙ??ලංකාවේ ලින් මැඩියා නට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ . ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිදේ වපසරිය විතරයි
![]()
ඔව් දැන් ඉතින් ඔහොම වත් මොනවා හරි දොඩවලා මාරු වෙලා යමුටෙක්නොලිජි අවුලක් නෑ බන්. අනිවා 1000ට තියෙන ඔරිජිනල් කෑල්ල 100ට තියෙන ලෝකල් එකකින් රීපේල්ස් වෙලා තියෙයි කියන විශ්වාසෙට තමා එහෙම කිව්වෙ.
ළිදෙන් එහාට මොක උනත් ළිද ඇතුලෙ වැඩ වෙන්නෙ ඔහොමයි.
මට දුකයි බොක්ක උබේ ලිද ගැන තියෙන දැනීම ගැන.
ඔය එකක් විතරයි . ඉස්සරහට Mobile Phone වලටත් එනවා Nuc![]()
හැම බලගරයක්ම චානොබිල් වෙන්නේ නැහැ. ඒ පළවෙනි පරම් පාරවේ බලාගාර දැන් යන්නේ 4 වැනි පරම්පරාවේ බලාගාර . හදිසියකදී ShutDown කරලා දාන්න පුලුවන් විදියට තමා හදන්නේ . හැම න්‍යෂ්ටික බලාගාරයක් ම තර්ජනයක් කියන එක මිනිස්සුන්ගේ බොරු මතයක් .
න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ අද හදන්න පුළුවන් හොදම පරිසර හිතකාමී විදුලි ජනන ක්‍රමයක් .