වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අම්ල වැසි නිසාත් හුණු ගල් දියවෙනවා. ඊට පස්සේ පොළව යට කුහර හැදෙනවා. මේ හේතුවෙන් පොළව ගිලා බහින්න පුළුවන්. මාතලේ තමයි ඒ අවදානම වැඩිම දිස්ත්‍රික්කය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ
    අනිවා එක පාරම ලන්කාව ලෝක සිතියමෙන් මකල දාන්න පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    ඕක කඩන් ගිය දවසට රන්දෙණිගල රන්ටැබේ වගේ හැම බලාගාරයක්ම කඩන් යනවලු. තවත් වේල්ලක් ගැහුව නම් හරි ඒක ඉස්සරහින්. වික්ටෝරියා ජලාසෙ ඇතුලෙ පට්ට සෙකුරුටියක් තියෙන්නෙ. වේල්ල පුපුරවල ඇරිය නම් හරි.
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    හැම බලගරයක්ම චානොබිල් වෙන්නේ නැහැ. ඒ පළවෙනි පරම් පාරවේ බලාගාර දැන් යන්නේ 4 වැනි පරම්පරාවේ බලාගාර . හදිසියකදී ShutDown කරලා දාන්න පුලුවන් විදියට තමා හදන්නේ . හැම න්‍යෂ්ටික බලාගාරයක් ම තර්ජනයක් කියන එක මිනිස්සුන්ගේ බොරු මතයක් .
    න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ අද හදන්න පුළුවන් හොදම පරිසර හිතකාමී විදුලි ජනන ක්‍රමයක් .

    radioactive waste වලට මොකද කරන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    radioactive waste වලට මොකද කරන්නෙ?
    පොළව යට වල දානවා . ගන්නෙත් පොල්වෙන් තමා . දැන් වල දාන radioactive waste වල ලොකු radiation එකක් නැහැ මොකද දැන් Nuclear waste is recyclable 😀 මේ 2020 යන්නේ . අළුත් ම Technology එකනම් radioactive waste කියලා දෙයක් නැහැ😀 ඉතුරු වෙන radioactive waste ටික බැටරි හදන්න ගන්නවා
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    පොළව යට වල දානවා . ගන්නෙත් පොල්වෙන් තමා . දැන් වල දාන radioactive waste වල ලොකු radiation එකක් නැහැ මොකද දැන් Nuclear waste is recyclable 😀 මේ 2020 යන්නේ . අළුත් ම Technology එකනම් radioactive waste කියලා දෙයක් නැහැ😀 ඉතුරු වෙන radioactive waste ටික බැටරි හදන්න ගන්නවා
    යකෝ බොරු දාන්න එපා,
    බැටරි හදන radio waste? sources please??
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනිවා එක පාරම ලන්කාව ලෝක සිතියමෙන් මකල දාන්න පුළුවන්.
    ලංකාවේ ලින් මැඩියා නට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ . ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිදේ වපසරිය විතරයි 🤩🤩
    http%3A%2F%2Fcom.ft.imagepublish.prod.s3.amazonaws.com%2Fc30c307c-d85d-11e7-9504-59efdb70e12f
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    චීනට කිව්වනම් මාසෙන් ඕකට මොනා හරි කරනව..චීනගේ වැඩ ඉතිං දන්නවනේ..ඕව උන්ට කජු කනව වගේ ටොයිස් වැඩ..
    අද මම ජම්බෝ පීනට් පැකට් එකක් ගෙනාවා. ඒකෙ ගහල තිබ්බ කියපන්කො පැකට් එකේ තඩි අකුරෙන් අභිමානවත් චීන නිෂ්පාදිතයකි කියලා.
     
    • Like
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ලංකාවේ ලින් මැඩියා නට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ . ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිදේ වපසරිය විතරයි 🤩🤩
    http%3A%2F%2Fcom.ft.imagepublish.prod.s3.amazonaws.com%2Fc30c307c-d85d-11e7-9504-59efdb70e12f
    ටෙක්නොලිජි අවුලක් නෑ බන්. අනිවා 1000ට තියෙන ඔරිජිනල් කෑල්ල 100ට තියෙන ලෝකල් එකකින් රීපේල්ස් වෙලා තියෙයි කියන විශ්වාසෙට තමා එහෙම කිව්වෙ.

    ළිදෙන් එහාට මොක උනත් ළිද ඇතුලෙ වැඩ වෙන්නෙ ඔහොමයි.
    මට දුකයි බොක්ක උබේ ලිද ගැන තියෙන දැනීම ගැන.
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ලංකාවේ ලින් මැඩියා නට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ . ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිදේ වපසරිය විතරයි 🤩🤩
    http%3A%2F%2Fcom.ft.imagepublish.prod.s3.amazonaws.com%2Fc30c307c-d85d-11e7-9504-59efdb70e12f
    චීනෙන් ණය අරගෙන චීන්නුන්ට කියලද හදන්නෙ??
    නොරොච්චෝලෙ වගේ තියෙයි නේද :LOL: :LOL: :LOL:
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ටෙක්නොලිජි අවුලක් නෑ බන්. අනිවා 1000ට තියෙන ඔරිජිනල් කෑල්ල 100ට තියෙන ලෝකල් එකකින් රීපේල්ස් වෙලා තියෙයි කියන විශ්වාසෙට තමා එහෙම කිව්වෙ.

    ළිදෙන් එහාට මොක උනත් ළිද ඇතුලෙ වැඩ වෙන්නෙ ඔහොමයි.
    මට දුකයි බොක්ක උබේ ලිද ගැන තියෙන දැනීම ගැන.
    ඔව් දැන් ඉතින් ඔහොම වත් මොනවා හරි දොඩවලා මාරු වෙලා යමු 🤩🤩
     
    • Like
    Reactions: malakadss

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43

    ඔය එකක් විතරයි . ඉස්සරහට Mobile Phone වලටත් එනවා Nuc 🤣🤣

    google කෙරුවට පස්සෙ මුලින්ම ආවෙ මේ video එකද?
    ඒකෙ comment ටිකත් කියවල බලපං,ඔප්පු කරල තියෙනව මේක බොරුවක් කියල :LOL: :LOL:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හැම බලගරයක්ම චානොබිල් වෙන්නේ නැහැ. ඒ පළවෙනි පරම් පාරවේ බලාගාර දැන් යන්නේ 4 වැනි පරම්පරාවේ බලාගාර . හදිසියකදී ShutDown කරලා දාන්න පුලුවන් විදියට තමා හදන්නේ . හැම න්‍යෂ්ටික බලාගාරයක් ම තර්ජනයක් කියන එක මිනිස්සුන්ගේ බොරු මතයක් .
    න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ අද හදන්න පුළුවන් හොදම පරිසර හිතකාමී විදුලි ජනන ක්‍රමයක් .

    උඹ මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද

    හැබැයි ලංකාවේ එකක් හැදුවොත් ඒකට දාන්නෙත් rbmk වගේ එකක් & හදන්නේ චීනා. එන්ඩ් ඔෆ් සිංහලීස්
     
    Similar threads