වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

    වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි​


    වාමාංශික දේශාපාලනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
    කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

    වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ අතර මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (26) සිට දේහය එහි තැන්පත් කෙරෙනු ඇත.

    1943 මාර්තු 08 වැනිදා බදුල්ල, ලුණුගල ප්‍රදේශයේ උපත ලැබූ වික්‍රමබාහු කරුණාරත්න මහතා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.

    බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු, සිය ජීවිතයේ මුල් අවධියේ සිටම ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වුණි.
    එමෙන්ම 2010 වසරේදී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙසද වික්‍රමබාහු කරුණාරත්න මහතා ඉදිරිපත්වී තිබුණි.

    මෙරට වාමාංශික දේශපාලනය වෙනුවෙන් කැපවූ වික්‍රමබාහු කරුණාරත්න මහතා මිය යන විට 81 වැනි වියෙහි පසුවුණි.
    වාමාංශික දේශපාලනයේ පුරෝගාමියෙක් මෙන්ම, සමාජ අසාධාරණයන්ට එරෙහිව දැඩිට සටන් කළ අයෙක් ලෙස ප්‍රකටව සිටි වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    යුද්දේ කාලේ හෙනම ඇනයක් උන කැරියෙක්...නිවන් සුව නොපතමි ngo එක්ක වැඩ කලාට මම හැබැහින් දැක්කේ 2009 දී වගේ වත්තල දී..හද්ද පරන ඩෙලිකා වෑන් එකක ඉස්සරහ සීට් එකේ හිටියේ..ඌට කරගෙනත් නෑ..රටට කරලත් නෑනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    සිංහලුන්ට ඇරපු LTTE පොන්නය

    වික්‍රමබාහු කියන්නේ ඩොලර් කාක්කෙක්
    මයිනගෙ හොඳ යාලුවො තමයි. කරපු දෙයක් දෙන්න එක්කම තමයි කරන්න ඇත්තෙ
     
    • Haha
    Reactions: SLK_sri

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,689
    113
    NGO කුක්කෙක්. යුද්දෙ කාලේ කොටින්ට කඩේ ගියා. ඊට පස්සේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයට STF එකෙන් shot එක දෙනකොට ඒකට විරුද්ධව පාරට බැස්සා.
     
    • Like
    Reactions: kinkon and Aldren