වික්‍රමබාහු කරුනාරත්න

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    වික්‍රමබාහු කරුනාරත්න

    වික්‍රමබාහු කරුනාරත්න ගැන මොකද හිතන්නේ....
    ටොයියොයි බයියොයි තම තමන්ගේ අදහස් ඉතා විනිතව ප්‍රකාශ කර්න්නකො..

    ගැන මොකද හිතන්නේ....
    ටොයියොයි බයියොයි තම තමන්ගේ අදහස් ඉතා විනිතව ප්‍රකාශ කර්න්නකො..

    ගැන මොකද හිතන්නේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනිහා උගත් එකෙක්.නමුත් උගෙ අදහස් අපේ රටට ගැලපෙන්නෙ නෑ.හැබැයි තමන්ගෙ ප්‍රතිපත්ති පාවා නොදී මෙච්චර කාලයක් හිටපු එක සෑහෙන වටිනවා.
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මිනිහගෙ කිට් එක නිකං මල්ශාලා කාරයෙක්ගෙ වගෙ. මාත් ආසයි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I blame Mahinda for not killing this scum.
    He killed everyone but allowed this scum to survive:angry::angry:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,337
    113
    මිනිහට දෑන් පරණ පැන්ෂන් ඇරියස් එක්ක හම්බුනානේ දැන් අවුලක් නැතුව ඇති.:rofl: