වික්‍රමභාහු AKA පාහර බල්ලා

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
මහින්ද අපි වගේ අහිංසක අයට චන්ඩියෙක් වගේ පාට් දැම්මට මුන්ට හරිම බයයි.
වාසුලාට, වික්‍රමබාහුලාට මහින්ද පුදුම බයක් තියෙන්නේ

magula thamiii gon katha kiyan nathuva hitapan
 
වික්‍රමබාහු සහෝදරයා ජාතීවාදියෙක් නෙවෙයි.මාක්ස්වාදියෙක්. මේ සමාජවාදීන්ට ජාතියක් ආගමක් නෑ. ඒ අය හිතන්නේ හැමෝම මනුස්සයන් කියලා විතරයි.වික්‍රමබාහු සොහොයුරා යන්න ඇත්තේ යුද්දයෙන් මියගිය අහිංසක දෙමල ජනතාව වෙනුවෙන් සාමයේ පහනක් පත්තු කරන්න වෙන්න ඇති.මේ රටේ දෙමල අරගලයට උදව් කරපු වාසුදේවත් අද කැබිනට් ඇමති කෙනෙක් නේද?
සමහරවිට ඊලම්වාදීන් බොරු කියලා අපේ වික්‍රමබාහු ගෙන්නගෙන පසුව ඔහුව බය කරලා ප්‍රකාශ ගත්තා වෙන්නත් පුලුවන්.වික්‍රමබාහුව එංගලන්තෙට යැව්වේ මහින්දයි, කේ.පියි එකතුවෙලා පිටරට ඉන්න දෙමල ජනතාවගේ සහයෝගය ආණ්ඩුවට ගන්න.මහින්ද එංගලන්තයට යන නිසා අපිට දෙමල අයගේ සහයෝගය ඕන වෙනවා මහින්දව අත් අඩංගුවට ගත්තම එතුමව ගෞරවනීය ලෙස නිදහස් කරගන්න

ube andara demala mata terenne naha :oo:
 
මහින්ද අපි වගේ අහිංසක අයට චන්ඩියෙක් වගේ පාට් දැම්මට මුන්ට හරිම බයයි.
වාසුලාට, වික්‍රමබාහුලාට මහින්ද පුදුම බයක් තියෙන්නේ

mahinda nam man danna widiyata local unta baya naha ekane tsunamiyen patan aran thaama hoda hoda game denne ....habai wickrama bahuwata game ekak dunnoth mata athi
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන් වික්‍රමබාහු කියන්නේ සිංහල, දෙමල හෝ මුස්ලිම් මිනිහෙක් නෙවෙයි.උඹලා හිතන් ඉන්න හැටි වැරදියි. මනසින් ඔහුට ජාතියක් ජන්මයක් ආගමක් නැත.මේක මාක්ස්වාදීන්ගේ හැටි නේද? කොල්වින්ලා, එන්.එම්ලා වාසුලත් එහෙමලු

    ඔය කියන එකෙක් වත්.... දන්නෙත් නැ.... දැනගන්න ඇති වැඩක් තිබ්බෙත් නැ.

    මම දන්නේ මෙච්චරයි...මේ රටේ.... හිතේ සතුටින් කතා කරන්න... පුලුවන් විදිහට, හරි සිංහලයෝ විදිහට කලේ මේ ත්‍රස්තවාදය නැති කරපු එක විතරයි... ඒකත් පාවලා දෙන මොන වර්ගයේ වාදියෙක් උනත්.... මේ පොළොවේ ගහලා... කැති ගහලා දාන්න ඕනේ. ඕකුන් පිළිල වලටත් අන්තයි.
    :frown:
     

    yingyang

    Member
    Nov 29, 2010
    8
    0
    0
    calm down people,you may not agree with his statement,but you need to respect other people's opinions.although his statement is a little biased,he's merely implying that nobody deserves to be killed in the name of war,and that nobody deserves to discriminated,which i agree with.

    but he forgot to mention that they were all terrorists,for some weird reason.haha :P