මහින්ද අපි වගේ අහිංසක අයට චන්ඩියෙක් වගේ පාට් දැම්මට මුන්ට හරිම බයයි.
වාසුලාට, වික්රමබාහුලාට මහින්ද පුදුම බයක් තියෙන්නේ
magula thamiii gon katha kiyan nathuva hitapan
මහින්ද අපි වගේ අහිංසක අයට චන්ඩියෙක් වගේ පාට් දැම්මට මුන්ට හරිම බයයි.
වාසුලාට, වික්රමබාහුලාට මහින්ද පුදුම බයක් තියෙන්නේ
වික්රමබාහු සහෝදරයා ජාතීවාදියෙක් නෙවෙයි.මාක්ස්වාදියෙක්. මේ සමාජවාදීන්ට ජාතියක් ආගමක් නෑ. ඒ අය හිතන්නේ හැමෝම මනුස්සයන් කියලා විතරයි.වික්රමබාහු සොහොයුරා යන්න ඇත්තේ යුද්දයෙන් මියගිය අහිංසක දෙමල ජනතාව වෙනුවෙන් සාමයේ පහනක් පත්තු කරන්න වෙන්න ඇති.මේ රටේ දෙමල අරගලයට උදව් කරපු වාසුදේවත් අද කැබිනට් ඇමති කෙනෙක් නේද?
සමහරවිට ඊලම්වාදීන් බොරු කියලා අපේ වික්රමබාහු ගෙන්නගෙන පසුව ඔහුව බය කරලා ප්රකාශ ගත්තා වෙන්නත් පුලුවන්.වික්රමබාහුව එංගලන්තෙට යැව්වේ මහින්දයි, කේ.පියි එකතුවෙලා පිටරට ඉන්න දෙමල ජනතාවගේ සහයෝගය ආණ්ඩුවට ගන්න.මහින්ද එංගලන්තයට යන නිසා අපිට දෙමල අයගේ සහයෝගය ඕන වෙනවා මහින්දව අත් අඩංගුවට ගත්තම එතුමව ගෞරවනීය ලෙස නිදහස් කරගන්න

මහින්ද අපි වගේ අහිංසක අයට චන්ඩියෙක් වගේ පාට් දැම්මට මුන්ට හරිම බයයි.
වාසුලාට, වික්රමබාහුලාට මහින්ද පුදුම බයක් තියෙන්නේ
මචන් වික්රමබාහු කියන්නේ සිංහල, දෙමල හෝ මුස්ලිම් මිනිහෙක් නෙවෙයි.උඹලා හිතන් ඉන්න හැටි වැරදියි. මනසින් ඔහුට ජාතියක් ජන්මයක් ආගමක් නැත.මේක මාක්ස්වාදීන්ගේ හැටි නේද? කොල්වින්ලා, එන්.එම්ලා වාසුලත් එහෙමලු