විකාල භෝජනයයි නොකා ඉඳීමයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    Intermittent fasting කියල තිබ්බ හින්ද වීඩියෝ එක බලන්නං කියල ගියේ පටං ගන්නකොටම එපා වෙලා නැවැත්තුව 🥲
     

    hpalpola

    Well-known member
  • Intermittent fasting කියල තිබ්බ හින්ද වීඩියෝ එක බලන්නං කියල ගියේ පටං ගන්නකොටම එපා වෙලා නැවැත්තුව 🥲
    ඔයාගේ හේතුවත් ලියන්න. එතකොට අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. උදව් කරන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගිලින්න පුළුවන්?
    බොන්න පුළුවන්

    ඇත්තටම හපල කෑවම මොකද වෙන අවුල
    හපල කෑමේ අවුලක් නෑ. ගන ආහාර එපා කියලයි තියෙන්නෙ .හාමුඩුරුවරු බනබාවනා කරන බර වඩ නොකරන අය නිසා. කෑම වේල් දෙකකුයි දියරයි ඇති. අද බලපන් හාමුදුරුවරු කන කෑමට ගොඩක් අයට දියවැඩුයාව.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    විකාල භෝජනා කියන්නෙ කෑම විකල කන්න එපා කියලනේ ?
    අන්න ඒකයි. ඔය කියන්නෙ හපන්නේ නැතුව කන්න කියලා නේ. ඒ කියන්නේ බයිට් වැඩිය කන්නේ නැතුව බොන්න කියලා නේ :unsure:

    367396600-264944053012864-8593270917835369325-n.jpg
     
    • Love
    Reactions: Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    ඔයාගේ හේතුවත් ලියන්න. එතකොට අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. උදව් කරන්න.
    වොයිස් එක නිකං හෝල් එකක රෙකෝඩ් කරල වගේ නිසාද මන්ද අහන්න හිතෙන්නෑ.

    Description එකට transcript එක දාන්න නැත්නම් වීඩියෝ එකටම වචන දාන්න එතකොට සිංදුවක් අහන ගමන් කියවන්න පුළුවන්