ඔයාගේ හේතුවත් ලියන්න. එතකොට අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. උදව් කරන්න.Intermittent fasting කියල තිබ්බ හින්ද වීඩියෝ එක බලන්නං කියල ගියේ පටං ගන්නකොටම එපා වෙලා නැවැත්තුව![]()
හපල කෑමේ අවුලක් නෑ. ගන ආහාර එපා කියලයි තියෙන්නෙ .හාමුඩුරුවරු බනබාවනා කරන බර වඩ නොකරන අය නිසා. කෑම වේල් දෙකකුයි දියරයි ඇති. අද බලපන් හාමුදුරුවරු කන කෑමට ගොඩක් අයට දියවැඩුයාව.ගිලින්න පුළුවන්?
බොන්න පුළුවන්
ඇත්තටම හපල කෑවම මොකද වෙන අවුල
අන්න ඒකයි. ඔය කියන්නෙ හපන්නේ නැතුව කන්න කියලා නේ. ඒ කියන්නේ බයිට් වැඩිය කන්නේ නැතුව බොන්න කියලා නේවිකාල භෝජනා කියන්නෙ කෑම විකල කන්න එපා කියලනේ ?
වොයිස් එක නිකං හෝල් එකක රෙකෝඩ් කරල වගේ නිසාද මන්ද අහන්න හිතෙන්නෑ.ඔයාගේ හේතුවත් ලියන්න. එතකොට අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. උදව් කරන්න.