දැන් ඌන පූර්නය දුන්නාKHz said:" කළු හම " කියල තිබ්‍බම මට හිතුනේ ඒ කට්‍ටිය ගැන විතරක් ලියපු එකක් කියල![]()
බලන්න මොකද්ද තත්වය කියලාඒ ඕනවට වඩා හිතන්න යන හින්දද..මේ පාරත් වැරදිZeus said:හික්ස් මේ තියෙන්නෙ කළු හම තියෙන අයට පහත්ව සළකන එක ගැනද ??
මුළු ඊකේ එකෙන්ම කවි වැරදියට තේරුම් ගැනීමෙ ගෝල්ඩ් මෙඩ්ල් එක තියෙන්නෙ මට තමා![]()


රී පෝස්ට්Zeus said:අප්පටසිරි
අයෙ හිතල බැලුවාම ඒ මේ රාමුවට ඒ කතාව උනත් දාන්න පුළුවන් තමා![]()




මම නම් නෑ ඔබත් නැතිවෙයි කියලා හිතනවාuocanu said:good and creative work macho.....
hamadama apita une oka thama....
api maha unge thana gaththa data wenneth okamada?![]()

ස්තූතියි නංගීAmalka101 said:කතාව ඇත්ත.... ඊළග පරම්පරාව වැඩිහිටියො අනුගමනය කරන එක නවතිනකම් මේ යථාර්තය සදාකාලිකයි
Good Luck Ayye...Nice job

තෑන්ක්ස් මචන්m3pium said:කාලීන දෙයක් ලස්සනට ලියලා තියෙනවා අමිල අයියේ...
මගෙන් සුභ පැතුම්...

Math ehema wenne neamila_90210 said:මම නම් නෑ ඔබත් නැතිවෙයි කියලා හිතනවා![]()

තෑන්ක්ස් ඛ්රෝratedrkoman said:wow
machan hondata wadina widiyata liyala thiyenawa
uparimai machan !

ඔව්නෙ..යතාර්තය ගැන කතා නොකර ඉමු නේද නගේAmalka101 said:කතාව ඇත්ත.... ඊළග පරම්පරාව වැඩිහිටියො අනුගමනය කරන එක නවතිනකම් මේ යථාර්තය සදාකාලිකයි
Good Luck Ayye...Nice job

ස්තූතියි රොන් අය්යේronsilva said:amila malli honda nirmanayak ...mallita vivida visayan ha pathikadayan osse nirmana karannata thibena sakyathawaya itha ihalai.
adarayama nirmanayanta ekathu kara ganna boho nirmana karuwanta me samaja sansthawe thawath prabala wasthu beejayan kathakarannata ha penwa dennata athi bawa obe niramana thulin pasak karanawa...
mallita thawa thawa liyannata sakthiya ha dairiya mama pathanawa...