විකිපීඩියා | Wikipedia

Jul 10, 2011
5,011
473
0
උබගේ පවුල් පසුබිම ගැන මොන කතාද ඕයි :D
දෙබටි චරිත රගපාන්නේ නැතුව හිටපන්;)

මම උඹ වගේ කට ඇරියොත් කුනුහරප කියන්නේ නැ..ඒ මගේ හැටි නෙමෙයි..ඒත් උඹම ඔහම කතකරන්නේක උඹේ හැටි කියලා උඹම කිව්වා.... :(:(
 
Last edited:
Jul 10, 2011
5,011
473
0
ගොඩක් වැඳගත් ලිපියක් මචෝ.. සිරාවටම විකිපීඩියා එකේ වටිනාකම කියල නිමකරන්න අමාරුයි.. මාත් මොකක් හරි සම්බන්ධව ලියන්න ඕන.. සිංහලෙන් තමා ඉතිං.. :sorry:

රෙප් බෑලු

ස්තුතියි සහෝ..රෙප් ඕනේ නැ..කොමන්ට් එක වටිනවා.. ;)
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14266224 said:
    හා..කැප්ටන් අන්කල්..මම ලබන මාසේ වගේ සවුදි පැත්තට යනවා...ඒකට කලිං අන්කල් දුබායි වලට එනවද? :D
    මමත් ලෝඩ් එකත් එක්ක සෞදි යනවා මාර්තු මැද :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14266224 said:
    හා..කැප්ටන් අන්කල්..මම ලබන මාසේ වගේ සවුදි පැත්තට යනවා...ඒකට කලිං අන්කල් දුබායි වලට එනවද? :D
    මීට කලිනුත් මට අන්කල් කියල එකෙක් කිව්වා පොර දැන් කවර් එකේ ඉන්නේ.. මමත් මේ අන්කල් කෙනෙක්ව හොයනවා :yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මමත් ලෝඩ් එකත් එක්ක සෞදි යනවා මාර්තු මැද :)

    සවුදි වලට ආවහම මට පි.එම් එකක් දහන් මචං..ගොඩක් දුරට මම රියාද් වල තමයි ඉන්නේ..:yes:

    මීට කලිනුත් මට අන්කල් කියල එකෙක් කිව්වා පොර දැන් කවර් එකේ ඉන්නේ.. මමත් මේ අන්කල් කෙනෙක්ව හොයනවා :yes:

    :lol::lol::lol:මමනම් ‍ෆිට් එකට කිව්වෙ හොදේ..;)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14266329 said:
    සවුදි වලට ආවහම මට පි.එම් එකක් දහන් මචං..ගොඩක් දුරට මම රියාද් වල තමයි ඉන්නේ..:yes:
    කව්ද බන් ලැප් එක උස්සන් ඔහේ යන්න, මේ එළකිරි බිස්නස් එක මෙහෙ විතරයි, එහෙ ගියාම වෙනම ෆන් එකක් තියනවා, ඉන්ත මාපි මාලුම්:lol:
    බොරලුගොඩ මහතා;14266329 said:
    :lol::lol::lol:මමනම් ‍ෆිට් එකට කිව්වෙ හොදේ..;)
    විහිළුවක් බන් කරේ ඉන්ත මාපි මාලුම්:lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කව්ද බන් ලැප් එක උස්සන් ඔහේ යන්න, මේ එළකිරි බිස්නස් එක මෙහෙ විතරයි, එහෙ ගියාම වෙනම ෆන් එකක් තියනවා, ඉන්ත මාපි මාලුම්:lol:
    විහිළුවක් බන් කරේ ඉන්ත මාපි මාලුම්:lol:

    :eek::eek:ෆන් එපා..:no::no:බෙල්ලට වගකීමක් නැ...:yes::yes:
     
    • Like
    Reactions: ගූ ගල්