විකුණන්නේ නං නෑ!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Emirates ඩොලර් මිලියන 70ක් ඉන්වෙස්ට් කරලා තිබ්බ එයාලන්කා එකට. සමාගමේ කොටස් වලින් 44% ඒ එක්කම ලැබුන, කොටස් හිමිකම අඩු වුනත් මැනේජ්මන්ට් එකත් ඔවුන්ට දුන්න. එක නිසා ඔය තර්කය හරි යන්නේ නැහැ.
    උඹ හරි මචං- එක්සලන්ට් වචනයක් "හිමිකාරීත්වය"!

    ආයොජකයෝ ආවාම උන්ට කොටස් දෙනවා කියන්නේ විකුනනවා කියන එක තමයි! 😂

    බාලංසේ ඉන්න කාලේ පෙට්ටි කඩ වලින් තාත්තට සුදු සුරුට්ටු මිටිය ගෙනිච්ච උන්ට විකුනනව කිව්වහම "භාන්ඩයක්" අතින් අත මාරුවෙලා ඒක ෆිසිකලි වුනා කියල පෙනුනේ නැහ්නං ඒක විකිණුවා නෙවෙයි! අනේ පව් ඉතින් ඒ පූර්ව ලමාවිය අව වර්ධිත ලදරුවන්ගේ ප්‍රකාශ ගනන් ගන්ඩ එපා! 40% වුනත් 50% වුනත් ශෙයාස් ගත්තා නම් ඒ ශෙයාස් ආපහු ගන්ඩ වෙන්නේ සල්ලි (හෝ වෙනත් යමක්) දීලම තමයි. 😂

    ඕක ලස්සනට ලියල තිබ්බ විකි එකේ- Key word -->රි-නැශනලයිස් ..

    //SriLankan Airlines has not made a profit since 2008; the year it was re-nationalised. In 1998, Emirates won a proposal to handle the nation's flag airline, Air Lanka. Following that, Emirates rebranded the aging carrier as SriLankan and modernized its fleet with contemporary Airbus A330 aircraft. Emirates obtained ten years of management rights as part of the equity purchase.//

    ඊටත් සරලව කියල දීල තියෙනවා Solo Rider.

    පව් ඉතින් තක්කඩිකමත් එක්ක උපන් ගෙයි ගොන් කම මතු වුනාම ඔහොම තමා! 🤣
     
    • Like
    Reactions: Jack London

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    දන්නෙ නෑ.

    ඒ ගලවපු එකාගෙ කරපිටින් තමා රනිලා ආවෙ. රනිලගෙ සපෝට් එකට දැන් ඉන්නෙත් අතිදූෂිත පෝට්ටුවො. එතකොට උන් ඔක්කොම එකම විදියෙ දේවල් තමා කරන්නෙ.
    එක ජාතියෙ උන් තමා එකට සෙට් වෙන්නෙ.

    ඒ පෝට්ටුවො තමයි ගෝටා පාට් 1 උස්සන් ආවෙ.
    දැන් උන් උස්සන් එන එකා ගෝතයා පාට් 2 😹😹
    E8NgVuQ.jpeg
     
    • Like
    Reactions: ewijesekara

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Management එක දෙනව කියන එක තේරුම් ගන්න බැරි මෝඩ බයියො රනිල් රාජපක්ෂලට චන්දෙ නොදී වෙන කාට දෙන්නද 😹😹

    Emirates එකට දීල තිබුණ වගේ එකක් ඔය කියන්නෙ බයියෝ. උබලගෙ රාජපකිස්ලා ඒකෙන් ගලවල සුපිරි ලාබයක් ලැබුවනේ 😹😹
    ආයෝජන කියන වචනේ තේරුමවත් දන්නේ නැති එකෙක් කියන ගොන් කතාවක් වගේ. ආයෝජනය සහ කලමණාකරණය කියන්නේ දෙකක්.

    කලමණාකරනය ඇතුලේ තියෙන්නේ, ඩිරෙක්ට බෝඩ් එක, ශෙයා හෝල්ඩර්ස්ලගෙ තීරණ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම. මැනේජ්මන්ට් එකකට තනි තීරණ ගන්න බෑ. අයිතිකාරයෝ ගොන් කතාවක් කිව්වත්, කිව්ව දේ කළොත් මේක තමයි වෙන්නෙ කියලා කියන දේ කරල දෙන එක තමයි කලමණාකරනයෙදි වෙන්නේ.

    ආයෝජනය කියන්නේ යම් මුදලක් වැය කරලා වැය කරපු මුදල සහ අමතර ප්‍රථිලාභයකුත් අනිත් පැත්තට ගන්න එක. මෙහෙම තැනකදි ආයතනයක සල්ලි ආයෝජනය කරනව කියන එකේදි, තමුන් ඒ ආයෝජනය කරන සල්ලි වල අයිතිය තමුන්ට හිමි වෙනවා. එතකොට ආයතනය ඇතුලේ තමුන්ගේ සල්ලි තියනකොට, ආයතනයේ මුළු වටිනාකමෙන් කොයි තරම් කොටසක්ද තමුන්ට ආයෝජනය කරල තියෙන්නේ කියන එක මත, තමුන්ට ආයතනයේ මේ තරම් ප්‍රමාණයක් හිමි වෙනව කියලා කියනවා.

    ආයතනයක ආයෝජකයෙක් ඇවිල්ලා මැනේජ්මන්ට් ජොබ් එක ගන්නේ නෑ. ඒකට වෙනම කම්පැනි තියනවා.කොහෙවත් යන පිස්සෝ ටිකකගෙ සල්ලි බලාගන්න ආයෝජකයොන්ට එන්න පුකේ අමාරුවක් නෑ. ඇසට් මැනේජ්මන්ට් කම්පැනි එකක් ආවත් උන් ආයතනේ හිමිකාරීත්වයට තියන බලතල අරන් තමයි ආයතනය හසුරවන්නේ. බ්ලැක්‍රොක් වගේ ආයතනත් එහෙම කරන්නේ. ඊට අමතරව ඒ ආයතන වල මුදල් වෙනත් ලාභදායි තැන් වල ආයෝජනය කරන එක, තියන වත්කම් ලාභදායි විදියට හසුරවල දෙන එක වගේ දේවල් කරන එක හරහා තමුන්ට ලාභ සහ ආයතනයේ මූලික තීරණ ගැනීම බලාපොරොත්තු වෙනවා.

    එහෙම නැතුව මැනේජ්මන්ට් එක විතරක් කරලා "ආයේ මොනව හරි උදව්වක් ඕන උනොත් කියන්න අයියේ" කියලා ගෙදර යන උන්ට ආයෝජකයෝ කියන්නේ නෑ. මළගෙදරකට සහෝදරයෙක් ගෙන්න ගන්නව වගේ කොම්පැනි බලාගන්න උන් ජේවීපී එකේ හිටියට වෙන රටවල නෑ. උන්ට ආයෝජකයෝ කියනව නම් කවුරු හරි ඌව හොඳටම අන්දලා.

    BPO කම්පැනි එකකට බිස්නස් ප්‍රොසෙස් එක අවුට්සෝස් කළා කිව්ව නම් කමක් නෑ හිත හදාගන්න තිබ්බා.

    මෙතන සරලවම වෙන්නේ උගුරට හොරා බෙහෙත් බොන එක. අවුරුදු 2ක් විතර තිස්සේ 2019 ගෝටට චිත්‍ර ඇන්ද මෝඩ බයියොන්ට ගහපු තෙලයි, ජේවීපී එකේ ඉන්න සාම්ප්‍රදායික මෝඩ හැත්තයි ඡන්දෙ වෙනකම් ශේප් එකේ තියාගන්න නම් විකුණනව කියන්න බෑ. ඒත් විකුණන්නේ නැතුවත් බෑ.

    විකුණන එකට නම් මගේ විරුද්ධත්වයක් නෑ. ඒත් එකක් කියල තව දෙයක් කරන උන්ට බලය ගියොත් කොහෙන් කෙළවර වෙයිද කියන සාධාරන සැකේ ඕන එකෙක්ට තියෙන්න ඕන.

    උඹ හරි මචං- එක්සලන්ට් වචනයක් "හිමිකාරීත්වය"!

    ආයොජකයෝ ආවාම උන්ට කොටස් දෙනවා කියන්නේ විකුනනවා කියන එක තමයි! 😂

    බාලංසේ ඉන්න කාලේ පෙට්ටි කඩ වලින් තාත්තට සුදු සුරුට්ටු මිටිය ගෙනිච්ච උන්ට විකුනනව කිව්වහම "භාන්ඩයක්" අතින් අත මාරුවෙලා ඒක ෆිසිකලි වුනා කියල පෙනුනේ නැහ්නං ඒක විකිණුවා නෙවෙයි! අනේ පව් ඉතින් ඒ පූර්ව ලමාවිය අව වර්ධිත ලදරුවන්ගේ ප්‍රකාශ ගනන් ගන්ඩ එපා! 40% වුනත් 50% වුනත් ශෙයාස් ගත්තා නම් ඒ ශෙයාස් ආපහු ගන්ඩ වෙන්නේ සල්ලි (හෝ වෙනත් යමක්) දීලම තමයි. 😂

    ඕක ලස්සනට ලියල තිබ්බ විකි එකේ- Key word -->රි-නැශනලයිස් ..

    //SriLankan Airlines has not made a profit since 2008; the year it was re-nationalised. In 1998, Emirates won a proposal to handle the nation's flag airline, Air Lanka. Following that, Emirates rebranded the aging carrier as SriLankan and modernized its fleet with contemporary Airbus A330 aircraft. Emirates obtained ten years of management rights as part of the equity purchase.//

    ඊටත් සරලව කියල දීල තියෙනවා Solo Rider.

    පව් ඉතින් තක්කඩිකමත් එක්ක උපන් ගෙයි ගොන් කම මතු වුනාම ඔහොම තමා! 🤣
    @shenat හපොයි මෙහෙම නව නින්ගිරාවක් නම් වනයේ වන සතුරෙක්ටවත් වෙන්න එපා! :D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඇයි අල්ලා හෙලුවෙන් දුවනව දැක්කද නව නිංගිරා වෙන්න? 😱😹😹😹
    මතුකරලා තියෙන පොයින්ට් එකට උත්තර දුන්නනම් මේ මට්ටමට වැටෙන්න ඕනේ නෑනේ. ආයොජකයෝ දන්නෙත් නෑ මැනේජ්මන්ට් දන්නෙත් නෑ, නොදන්න මගුල් කියවන්න ගිහින් හත්පොලේ ගාගත්තා කියල දන්නෙත් නෑ. උත්තර නැති වුනාම ඉතින් හැන්ගිලා ඉන්න එකත් ඔප්ශන් එකක් තමයි :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක

    මොනවද බයියො මේ කියවන්නෙ? 😹😹😹
    පිස්සු බයියෙක් විකාර කියෝනවා 🤣🤣🤣
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මතුකරලා තියෙන පොයින්ට් එකට උත්තර දුන්නනම් මේ මට්ටමට වැටෙන්න ඕනේ නෑනේ. ආයොජකයෝ දන්නෙත් නෑ මැනේජ්මන්ට් දන්නෙත් නෑ, නොදන්න මගුල් කියවන්න ගිහින් හත්පොලේ ගාගත්තා කියල දන්නෙත් නෑ. උත්තර නැති වුනාම ඉතින් හැන්ගිලා ඉන්න එකත් ඔප්ශන් එකක් තමයි :D
    උත්තර නැතුව ඇඹරෙනවා නේද මචං? අනුකම්පා කරපං, අනුරයලා හඳුනලා ඩිෆෙන්ඩ් කොරන්න ගිහින් නාගත්ත ගොඩට එකතු වුනා! 😂
    පව් ඉතින් තක්කඩිකමත් එක්ක උපන් ගෙයි ගොන් කම මතු වුනාම ඔහොම තමා! 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    මුංගෙන් කියන්නේ මොකද්ද හරියට අහගන්න වෙනම පංති යන්න ඕනිද අපි.

    එකක් කියල තව ටිකකින් එකෙන් අදහස් කරේ මේකයි කියලා වෙනම එකක් කියනවා.

    🤦
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    උත්තර නැතුව ඇඹරෙනවා නේද මචං? අනුකම්පා කරපං, අනුරයලා හඳුනලා ඩිෆෙන්ඩ් කොරන්න ගිහින් නාගත්ත ගොඩට එකතු වුනා! 😂
    පව් ඉතින් තක්කඩිකමත් එක්ක උපන් ගෙයි ගොන් කම මතු වුනාම ඔහොම තමා! 🤣

    උත්තර නැතුව ඉන්න බව පේනවා බයියෝ 😹😹

    අච්චර උඩ පැහැදිලි කරල තියෙද්දි බෙට්ට හිරවෙච්ච බයියො මරු කියෝනවා. ඔහොම තමයි බන් මං කියපු ගොඩක් දේවල් වලට උබ වගේ තැරි බයියන්ට උත්තර නැති උනා.

    උත්තර නැති වෙන බව දැනගෙනමයි කියන්නෙ. 😹😹
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ආයොජකයෝ දන්නෙත් නෑ මැනේජ්මන්ට් දන්නෙත් නෑ, නොදන්න මගුල් කියවන්න ගිහින් හත්පොලේ ගාගත්තා කියල දන්නෙත් නෑ.
    😂 😂 😂

    යමෙක් තමා නොදන්නා බව දන්නේද ඔහු බුද්ධිමතෙකි!

    යමෙක් තමා නාගත් බව නොදන්නේද, එසේ නොදැන දිගින් දිගටම නා ගන්නේද, ඔහු පීනස ඇතුලු අට අනූවක් රෝග ඇති අමු පම් ගොකයෙකි!
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මතුකරලා තියෙන පොයින්ට් එකට උත්තර දුන්නනම් මේ මට්ටමට වැටෙන්න ඕනේ නෑනේ. ආයොජකයෝ දන්නෙත් නෑ මැනේජ්මන්ට් දන්නෙත් නෑ, නොදන්න මගුල් කියවන්න ගිහින් හත්පොලේ ගාගත්තා කියල දන්නෙත් නෑ. උත්තර නැති වුනාම ඉතින් හැන්ගිලා ඉන්න එකත් ඔප්ශන් එකක් තමයි :D
    ලංකාවේ ඉදන් බෝක්කුවක් හදන් ඉන්නේ ඔසී herman miller පිටුවක් පාවිච්චි කරන්නෙ ගාගන මාලිමාවට කඩේ යන මේකේ උන් රවට්ට රවට්ට ඉන්න ගොබ්බයෙක්ගෙන් මොනාද උබ උයිට වඩා බලාපොරොත්තු වෙන්නේ.
     
    • Haha
    Reactions: ex-muslim Ahmed