ඔව්. මහින්ද හම්බයට විකුනපු රට, බුද්ධාගම කරපු වින වලින් අපි රට බේර ගන්නවා.
කොහොමද මචන් බේර ගන්නෙ?
ඔව්. මහින්ද හම්බයට විකුනපු රට, බුද්ධාගම කරපු වින වලින් අපි රට බේර ගන්නවා.
උබ ඒක කියන්න ඕන නෑ. මහින්දව ගෙන්නත් ඡන්දෙ දුන්නා. එලවන්නත් ඡන්දෙ දුන්නා. ආයි එන්න දෙන්නත් නෑ. සහතිකයි බ්‍රො![]()


සහතික දෙන්නෙ උඹ කවුද?ආ නේ හම්බයට වික්ක හින්ද ද පකෝ හම්බයෝ මහින්දට මෙච්චර වෛරකරන්නේ? හම්බයා මහින්ද එළවන්න වැඩ කරන්නේ? එළකිරියෙත් වැඩියෙන්ම ගු න්පියට කඩේ යන්නේ හම්බයෝ කියල දන්නවද?
බුකියේ මහින්දට මඩ ගහන බහුතරය හම්බයෝ කියල දන්නවාද? හම්බයට රට වික්ක නම් කොහෙද පකෝ එහෙම වෙන්නේ
කොහොමද මචන් බේර ගන්නෙ?
සහතික දෙන්නෙ උඹ කවුද?
හම්බයට ඉඩම් දීලා හලාල් කෑම දීලා ශරියා බැංකු දීලා කාති උසාවි දීල විතරක් මදියි. සිංහල බෞද්ධ ඡන්ද නැතිවෙන නිසා බීබීඑස් දම්මලා බොරු හම්බ විරෝධයක් ඇති කරා. උන්ට ඒක දිරව ගන්න බැරි උනා. මහින්ද කොරපු ඔක්කෝම අමතකයි.
අපි නම් එදත් හම්බ විරෝධියෝ අදත් හම්බ විරෝධියෝ. බුද්ධාගමට වින් කර කර හම්බයින්ට රට අල්ලන්න උදව් කරපු නිසා මහින්ද විරෝධියෝ.
ඇයි උබලෑ කාදිනල් උන්නාන්සේ අපිට බාධා කොරයිද?
සිංහල බෞද්ධයෙක්
ඇයි උබලෑ කාදිනල් උන්නාන්සේ අපිට බාධා කොරයිද?
සිංහල බෞද්ධයෙක්
රටේ නැගි එමින් එන උ-නැ ඒකාබද්ධ කරන ඉල්ලිමයි, වෙනම මුස්ලිම් කලාපයයි, අලුතින් ම ආය කඳුකරයට වෙනම කැල්ලක් දෙන එකයි......කොහොමද බං මේකට සම්බන්ධ වෙන්නේ?
දැන් මම උඹට කිව්වා මේ ආණ්ඩුවෙන් ඉ්නදියාවේ ව්‍යාපෘතියක් වෙන කඳුකරයට වෙනම කොලනි හදන එකට මේ රජය සහාය දෙනවා කියල..කෝ උඹ ඒකට මුකුත් කිව්වේ නැනේ...
උඹ සිංහලයින්ව අන්දන හම්බයෙක් ද?
ඉතින් මේක සිංහල බෞද්ධ රටනේ. මොකටද බය වෙන්නෙ?
අනික එක්නැලිගොඩ නිළමෙත් සිංහල බෞද්ධ, මොල්ලිගොඩ නිළමෙත් සිංහල බෞද්ධ. සිංහල බෞද්ධ උනා කියල දෙන සහතික පිලිගන්න බැහැනේ මචන්.
උතුර නැගෙනහිර විතරක් නෙවෙයි, උතුරුමැද දකුණයි බස්නාහිරයි මධ්‍යම ඌව වයඹ සබරගමු ඔක්කෝම ඒකාබද්ධව තියෙන්න ඕනේ.
කඳුකරයේ දෙමළ මිනිස්සුන්ට ගෙවල් නැත්නම් ගෙවල් හදලා දෙන එක කොලනි වෙන්න බෑනේ. දකුනෙත් ඕන තරම් තට්ටු නිවාස හදන්නේ.
උබට පුළුවන් මම හම්බයෙක් කියලා හිතාගෙන හිතෙන් ගොඩාක් සතුටු වෙන්න. හොරා නැති සෝකයෙන් පීඩිත හදවත්ක් සතුටු වෙනවා නම්, ඒ සතුටට මම බාධා කරන්නේ නෑ.
ප.ලි: හො.රා > හොඳම රාජ්‍ය නායකයා
මේ දවස් වල නිවුස් වලට බයියන්ගේ හැසිරීම
දුම්වැටි තහනම් කරන්න යෝජනාවක් ->
මතට තිත ->
වස විසෙන් තොර ගොවිතැනක් ->
අජිනමොටෝ තහනම් ->
විග්නේෂ්වරන්ගෙ ප්‍රකාශයක් -> ටහිකෙයි කිව්වලු වරෙල්ලා
පව් බන් තොපි. බෝම්බයක් පුපුරනකම් ඇඟිලි ගැන ගැන හිටහල්ලා![]()
මේ දාල තියෙන පෝස්ට් එකෙන් ටොයි මානසිකත්වය ඉතාම පැහැදිළිව පේනව මචන්.
උඹලට ජාතික ආරක්ශාව, රටේ ඒකීය භාවය, ජාතික අභිමානයට වඩා අජිනමොටෝ ලොකුයි කියල පිළිගත්ත එක ගැන එක අතකට සටුතුයි.
උඹල සංවේදී වෙන්නෙ ඉතාම සිල්ලර කාරණා වලට කියන එක පැහැදිළියි.
අජිනමොටෝ, ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස්, බ්‍රෙසියර් විසි කිරීම,.. උඹලටම හරියන එකෙක් රජ වෙලා.
පව් බන් තොපි



ආන්න ඒක තමයි කියන්නේ සිංහල උනාට බෞද්ධයෙක් වෙන්නේ නෑ කියලා. පර සුද්දන්ගෙන් පැවත එන, උන්ගේ කාසි වලට රට පාවා දුන්න එවුන් එදත් හිටියා. සුද්දා ගියේ ඒ වගේ පරගැති කළු සුද්දො මෙහෙ ඇති කරලා නිසා අදත් ඉන්නවා.
ආන්න ඒක තමයි කියන්නේ සිංහල උනාට බෞද්ධයෙක් වෙන්නේ නෑ කියලා. පර සුද්දන්ගෙන් පැවත එන, උන්ගේ කාසි වලට රට පාවා දුන්න එවුන් එදත් හිටියා. සුද්දා ගියේ ඒ වගේ පරගැති කළු සුද්දො මෙහෙ ඇති කරලා නිසා අදත් ඉන්නවා.
තෝ හම්බ කතා කියන්නේ ටොපික් එකෙන් පිට පනින්න නේ.....මෙතන ඒ වගේ මේ රජයේ සිංහල විරෝධි වැඩ වලට සුදු හුණු ගාන සිංහල නමින් ඉන්න හම්බයෝ ඉන්නවා....මම කිව්වේ එක්කෝ උඹ එයින් එකෙක්....නැත්තම් පට්ට මෝඩයෙක් කියලා...
කඳුකරයේ මිනිස්සුන්ට ගෙවල් හදන එකක් ගැන නෙමෙයි පොන්නස්...ඉන්දියාවෙන් ඒවා කොලනි විදිහට හදලා දෙන එකයි ප්‍රශ්නය....අර මම කිව්ව කඳුකරයට වෙනම පාලනයක් කියන යෝජනාව එන්න පුළුවන් පරිසරයට තමයි ඒ හැදෙන්නේ...තොට ඒක තේරෙන්නේ නැතුව ඇති....
උ-නැ විතරක් නෙමෙයි හැම පළාතක්ම ඒකාද්ධ තියෙන්න ඕනලු...ඉතින් පකෝ දැන් තියෙන්නේ එහෙම නේ....ඒක ඒකාබද්ධ කලේ මහින්ද 2009 දි පකෝ....ඒ ඒකාබද්ධ විම කඩලා උ-නැ ගලවල ගන්න වෙනත් පළාත්වලින් ඇත් කරලා උ හා නැගෙන විතරක් වෙනම ඒකාබද්ධ කිරිමක් ගැන මෝඩ හුත්තෝ මේ කියන්නේ...
ඒක තොගෙ රනිල් ගේ විපක්ෂ නායකත් ඉල්ලුවා කිව්වම තොට ඒපාර උ_නැ ඒකාබද්ධ කිරිම හොඳ වුණා නේ...පකයා....


ඉතින් ඒක තමා සිංහල බෞද්ධ උනාට වැඩක් නෑ පිලිගන්න බෑ කිව්වෙ.

හිතේ තියෙන අසහනය ලියන වචන වලින් පේනවා. ඔව්වට බෙහෙත් නෑ මහත්තයෝ. මෙහෙම හරි වචනයක් දෙකක් පිටකරපන්. මේවා හිතේ තියාගෙන ඉන්න එපා උබව කුණු වෙයි![]()