විග්නේෂ්වරන් ගෙන් අලුත් ව්‍යවස්ථාවට යෝජ&

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංහල වෙලත් බෞද්ධ නෙවෙයි නම් ඉතින් කවර කතාද නෙහ් :rofl:

    ඇයි සිංහල බෞද්ධ උනාම මොනවා හරි වාසියක් තියෙනවාද? තියෙනවානන් කියපන්කෝ? තුසිත් දිවය ලෝකෙ දොර ඇරෙනවාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ඇයි සිංහල බෞද්ධ උනාම මොනවා හරි වාසියක් තියෙනවාද? තියෙනවානන් කියපන්කෝ? තුසිත් දිවය ලෝකෙ දොර ඇරෙනවාද?

    සියළු පව් සුද්ද වු වතුරෙන් සෝදගෙන දෙයියන්නාන්සෙගේ ආසිර්වාදයෙන් දෙයිය ලෝකෙ යන්න පුළුවන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සියළු පව් සුද්ද වු වතුරෙන් සෝදගෙන දෙයියන්නාන්සෙගේ ආසිර්වාදයෙන් දෙයිය ලෝකෙ යන්න පුළුවන්

    කොහෙද යන්නෙ මල්ලෙ‍ පොල් උත්තර‍න දෙන්නෙ.... ඇයි බයද උත්තර දෙන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද යන්නෙ මල්ලෙ‍ පොල් උත්තර‍න දෙන්නෙ.... ඇයි බයද උත්තර දෙන්න?
    unp එකේ නායකයගෙ ඉදන් ඉන්නෙ කෙලින්න් කතා කරගන්ඩ කොන්දක් නැති පම්පියො බන් ,මුනුත් උන් වගේම තමා අගමැති &න්නය පාර්ලිමේන්තුවෙ උත්තර දෙන්නෙත් ඔය විදිහටනෙ, ,ඔකුන්ට පිරිමි ගති නැ &න්න පරපුරනෙ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    කොහෙද යන්නෙ මල්ලෙ‍ පොල් උත්තර‍න දෙන්නෙ.... ඇයි බයද උත්තර දෙන්න?

    මල්ලේ හොර පොල් බ්‍රෝ
    කෙලින් උත්තරයක් දෙන්න බයයි බන්. දෙයියන්නාන්සේ කෝප උනොත් ඉතින් දන්නේ නැද්ද :sorry::sorry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    දුම්වැටි තහනම් කරන්න යෝජනාවක් -> :nerd:
    මතට තිත -> :nerd:
    වස විසෙන් තොර ගොවිතැනක් -> :nerd:
    අජිනමොටෝ තහනම් -> :nerd:

    ආණ්ඩුවේ මැති ඇමති ලත් මාධ්‍ය සාකච්චා වල ඇණ ගන්න කාලේ උඹ මෙතෙන්ට ඇවිල්ල මේ රජයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගැන අපිව දැනුවත් කරන එක අගය කරන්න ඕනේ බන් :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මල්ලේ හොර පොල් බ්‍රෝ
    කෙලින් උත්තරයක් දෙන්න බයයි බන්. දෙයියන්නාන්සේ කෝප උනොත් ඉතින් දන්නේ නැද්ද :sorry::sorry:

    ඇහුවම සිංහල බෞද්ධලු, හම්බ විරෝධීලු හැබැයි ප්රස්න්යක් ඇහැව්වම දෙයියන්නාන්සෙ කෝප වෙයිලු... උඹේ සිංහල බෞද්ධ කම ‍මොකටද බන් එහෙනන්? ඕක දාපන් ඇලකට වත්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ආණ්ඩුවේ මැති ඇමති ලත් මාධ්‍ය සාකච්චා වල ඇණ ගන්න කාලේ උඹ මෙතෙන්ට ඇවිල්ල මේ රජයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගැන අපිව දැනුවත් කරන එක අගය කරන්න ඕනේ බන් :P:P:P

    ROFLMAO :lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    patta

    මේ දවස් වල නිවුස් වලට බයියන්ගේ හැසිරීම

    දුම්වැටි තහනම් කරන්න යෝජනාවක් -> :nerd:
    මතට තිත -> :nerd:
    වස විසෙන් තොර ගොවිතැනක් -> :nerd:
    අජිනමොටෝ තහනම් -> :nerd:
    විග්නේෂ්වරන්ගෙ ප්‍රකාශයක් -> ටහිකෙයි කිව්වලු වරෙල්ලා :angry::angry:

    පව් බන් තොපි. බෝම්බයක් පුපුරනකම් ඇඟිලි ගැන ගැන හිටහල්ලා :lol::lol:

    :D
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113

    ඇහුවම සිංහල බෞද්ධලු, හම්බ විරෝධීලු හැබැයි ප්රස්න්යක් ඇහැව්වම දෙයියන්නාන්සෙ කෝප වෙයිලු... උඹේ සිංහල බෞද්ධ කම ‍මොකටද බන් එහෙනන්? ඕක දාපන් ඇලකට වත්....

    ලෝකේ මවපු දෙය්යියන්නාන්සෙට ඉහලින් යන්න මම කවුද බන් :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඓතිහාසික නාගදීප විහාරයේ අඵිනවයෙක් ඉදිකරමින් ඇති බුදු පිළිමය දමිල ජනයාට තර්ජනයක් බැවින් ඊට දැඩි විරෝධය දක්වන්නේ යයි දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රි වින්තන් කනගරත්නම් කියා සිටී.
    මෙම බුදු පිළිමයට එරෙහිව උතුරු පළාත් සභාවට යෝජනාවක් පසුගිය 07 වැනිදා ඉදිරිපත් කර ඇත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඓතිහාසික නාගදීප විහාරයේ අඵිනවයෙක් ඉදිකරමින් ඇති බුදු පිළිමය දමිල ජනයාට තර්ජනයක් බැවින් ඊට දැඩි විරෝධය දක්වන්නේ යයි දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රි වින්තන් කනගරත්නම් කියා සිටී.
    මෙම බුදු පිළිමයට එරෙහිව උතුරු පළාත් සභාවට යෝජනාවක් පසුගිය 07 වැනිදා ඉදිරිපත් කර ඇත.

    කොහොමද දන්නෑ තර්ජනේ වෙන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    උඹ සිංහල බෞද්ධ කිව්වෙ? බලන් ගියාම කට විතරයි වගේ....

    දෙයියන්නාන්සේට සිංහල බෞද්ධයෝ බයයි බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දෙයියන්නාන්සේට සිංහල බෞද්ධයෝ බයයි බන්.

    අජිනමොටෝ තහනං - හමුදාපතිට කලින් කලබල වෙන්නෙ මොකද? - මහින්ද රතුපස්වල මිනිස්සුන්ට හමුදාව ලවා වෙඩි තිබ්බා - දළඳා මාළිගාව ලඟ රේස් - විග්නේෂ්වරන් නැත්නම් උබලට කටක් අරින්න වෙන්නේ නෑ - විග්නේෂ්වරන් නැත්නම් උබලා සදා අනාථයි - අහිංසක මිනිස්සුන්ව මරන්න ඔඩර්ස් දෙනකොට ඒ ඔඩර්ස් පිලිපදිනව නම් ඒක හමුදාවක් නෙවෙයි කුලී ඝාතකයෝ පිරිසක් - මහින්දට ආයි එන්න දෙන්නෙ නෑ - මහින්ද හම්බයට විකුනපු රට, බුද්ධාගම කරපු වින වලින් අපි රට බේර ගන්නවා - අපි නම් එදත් හම්බ විරෝධියෝ අදත් හම්බ විරෝධියෝ. බුද්ධාගමට වින් කර කර හම්බයින්ට රට අල්ලන්න උදව් කරපු නිසා මහින්ද විරෝධියෝ - හොරා නැති සෝකයෙන් පීඩිත හදවත් සතුටු වෙනවා - සියළු පව් සුද්ද වු වතුරෙන් සෝදගෙන දෙයියන්නාන්සෙගේ ආසිර්වාදයෙන් දෙයිය ලෝකෙ යන්න පුළුවන් - මල්ලේ හොර පොල් බ්‍රෝ කෙලින් උත්තරයක් දෙන්න බයයි බන් - ලෝකේ මවපු දෙය්යියන්නාන්සෙට ඉහලින් යන්න මම කවුද බන් - දෙයියන්නාන්සේට සිංහල බෞද්ධයෝ බයයි බන්

    :dull::dull::dull: :oo::oo::oo: :baffled::baffled::baffled: :confused::confused::confused:

    උඹ කසිප්පු බීලද ගංජා ගහලද :dull::dull::dull:
     
    අරූ තුසිතෙ මතක් කරාට පස්සෙ මට දෙයියන්නාන්සේ මතක් උනා බන් :sorry::sorry: දැන් ඒක අමතක කරගන්න අමාරුයි :dull::dull: