විග්නේෂ්වරන් තක්කඩියා හමුදාවට අපහාස කරය&

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විග්නේෂ්වරන් තක්කඩියා හමුදාවට අපහාස කරය&

    49535962_2086868078003328_3162561067754717184_n.jpg



    එතකොට යුධ අපරාධ චෝදනා එන්න කලින්, හමුදාව උතුරේ ජනතාවට උපකාර කළේ මොනවාගෙන් නිදහස් වෙන්නද? 2006 දී යුද්ධය ආරම්භටත් පෙර හමුදා ජනතාවට උදවු කළේ නැද්ද?

    දෙමළ ජාතිවාදී විග්නේෂ්වරන් නම් ලොම් හැලුණු තක්කඩියා මේ ඔළමොට්ටල කතා කියන්නේ නොදැන නොවේ. නමුත් මෙවැනි මුග්ධ කතා නිසා ඔවුන් උලුප්පා දක්වන දෙමළ ජාතිවාදී ක්‍රියාපටිපාටියේ අසංගත බව තව තවත් විදහා දක්වයි
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මූ මේ හදන්නේ පුළුවන් තරම් ආයෙත් ජාතිවාදී ගැටුම් අවුලවන්න. හමුදාව උපකාර කරන්නේ ඉහලින් ලැබිච්ච අණ නිසා
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    සිරිසේන මහත්තය බුද්ධිමත්ව වැඩකරනවා නම් මේ වෙලාවේ හමුදාවයි උතුරේ ජනතාවයි අතරේ මිත්‍රත්වයක්, ලෙන්ගතු කමක් ඇති කරන වැඩ පිළිවෙලක් ඇතිකරන්න ඕනේ :)



    මහින්ද මහත්තයටත් කරන්න තියෙන්නේ මේ ටිකම තමයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සහජීවනේට බාධා වෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න.. :P
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මූගේ පැවැත්ම තියෙන්නේ ජාතිවාදය පතුරණ තරමට....හමුදාවේ අපේ කොල්ලෝ උන්ගේ ජිවිත ගැනවත් හිතන්නේ නැතිව කරන කැපවිම මේ දේශපාලුවාට නොතේරෙනවා නෙමෙයි.....මුන් ඒ ගැන අගය කරන්න ගියෝත් වෙන්නේ මූන්ට ඊළඟ පාර ඡන්දේ නැති වෙන එක....මොකද මූන් දෙමළ මිනිස්සුන්ට පවා කරන්නේ අසාධාරණකම්....ඒ නිසා හැම වෙලේම දකුණේ සිංහල මනුස්සයෝ ......සිංහල හමුදාව කියන්නේ දෙමළ ජාතියේ වෛරක්කාරයෝ කියන තැනටයි උන් දෙමළ මිනිස්සුන්ගේ මතය ගොඩනගන්න හදන්නේ....