විචාරක සමුගෙන යයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විචාරක සමුගෙන යයි

    6b13d449eb4d18b1f75390f2bb48896e_XL.jpg



    පට්ට ලිපි ගිය wicharaka.blogspot.com බ්ලොග් එක ගැන එළකිරියේ උන් නොදන්නවා වෙන්න බෑ.මොකද සමහරු මුල් හිමිකරු වන විශ්‍රාමික යුධ හමුදා මේජර් ගුණරත්න මහතා ගැනවත් සඳහන් නොකර එතුමාගේ ලිපි ගෙඩි පිටින් මේකට කොපි පේස්ට් කලානේ.

    එතුමා දැන් ජීවතුන් අතර නොමැති බව බොහෝදෙනා නොදන්නවා වෙන්නත් පුලුවන්.නොදන්න අයට දැනගන්නත් එක්ක මෙන්න එතුමගේ බ්ලොග් අඩවිය.


    www.jangun.wordpress.com




     
    • Like
    Reactions: ZoomLine