ආන්ඩුවේ උන් පැහැදිලිව කිව්වා ඇමතිකම් විද්‍යාත්මකව දෙන එක නෙවෙයි ආයතන විද්‍යාත්මකව අමාත්‍යංශවලට බෙදලා දෙන එකයි කරන්නේ කියලා... ඒක ගොඩක් සාර්ථක වෙන්නේ ඇමති කමුත් විද්‍යාත්මකව බෙදපුවාම...ඒක නිසා තමයි ඒකිට විජ්ජාත්මක ඇමති කමක් දුන්නේ.ළමා හා කාන්තා කටයුතු පිළිඹඳ අමත්‍යාංශය.
ඒත් ලංකාවේ වෙලා තියෙන්නේ ඇමතිකම් කියන්නේ අල්ලසක් සහ සංතෝෂමක්



