විජයකලා ඉල්ලා අස්වෙයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විජයකලා ඉල්ලා අස්වෙයි

    විජයකලා ඉල්ලා අස්වෙයි

    පසුගියදා වේදිකාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්
    සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

    මේ සම්බන්ධයෙන් nethnews.lk රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ තමා දරණ අමාත්‍ය
    ධූරය පිළිබඳව අද හෝ හෙට තීරණයක් ගන්නා බවයි.

    මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ විජයකලා මහේෂ්වරන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

    එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් සිදු කළ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සමාජයේ
    දැඩි කතාබහක් මතු කළා.

    ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබූ අතර ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඉන් බොහෝ
    දෙනෙක් සඳහන් කළේ.

    Source
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉල්ලා අස්වුනාට අව්ලක් නෑ... නීතිය ක්‍රියාත්මක විය යුතුයි......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කතාව... දෙබස්... තිරරචනය... සංහිඳියා සහ සමාගම...
    දැන් සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමාහල්වල තිරගතවේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    20.gif

    හෙල්..ල්..ල්..ලෝ.....හෙලෝ....හෙලෝ... මේ රංජං කතා කොරන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලගෙ කොමඩි තමයි..අර එක්නැලිගොඩගෙ ගෑනිට බැන්න කියල හාමුදුරුවන්ව හිරේ දාපු පොන්න රනිල , කොටින්ව ගේන්ඩ ඔනෙ කියපු විජේකලා ගැන මීක් නැ...ලබන පාරවත් මොලේ ඇතුව චන්දය භාවිතා කරමු..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    67.gif

    විජයකලාට පුක දෙන නපුංසකයෙක් මේකෙ ඉන්නව,
    සුනඛ සංසර්ගයෙන් පසු මෝචනය වූ කලවම් ශුක්‍රාණු වලින් හැදුන
    ජාතකය පැහැදිලි නැති නපුංසකයෙක් රෙප් කපාගෙන ගිහිල්ල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    67.gif

    විජයකලාට පුක දෙන නපුංසකයෙක් මේකෙ ඉන්නව,
    සුනඛ සංසර්ගයෙන් පසු මෝචනය වූ කලවම් ශුක්‍රාණු වලින් හැදුන
    ජාතකය පැහැදිලි නැති නපුංසකයෙක් රෙප් කපාගෙන ගිහිල්ල...

    :yes::yes: පොන්න රනිලගෙ අවජාතක unp බැල්ලියන්ට හොදටම රිදිල..unp තිරිසන් බැල්ලියො හිතාගෙන ඉන්නෙ කොටි ආපහු ආවොත් කැති හගන්නෙ බයියන්ව විතරයි කියල..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    67.gif

    විජයකලාට පුක දෙන නපුංසකයෙක් මේකෙ ඉන්නව,
    සුනඛ සංසර්ගයෙන් පසු මෝචනය වූ කලවම් ශුක්‍රාණු වලින් හැදුන
    ජාතකය පැහැදිලි නැති නපුංසකයෙක් රෙප් කපාගෙන ගිහිල්ල...

    වෙන කවුද ඉතිං
    විදග්ධ පුක් ශෝධක තමයි

    Nov 20, 2012
    1,467
    477
    0
    67.gif

    විජයකලාට පුක දෙන නපුංසකයෙක් මේකෙ ඉන්නව,
    සුනඛ සංසර්ගයෙන් පසු මෝචනය වූ කලවම් ශුක්‍රාණු වලින් හැදුන
    ජාතකය පැහැදිලි නැති නපුංසකයෙක් රෙප් කපාගෙන ගිහිල්ල...

    onna magen 8++

    wena kawuda itin kilo 50 ponnaya tamai.... :yes::yes:
     
    • Like
    Reactions: Lejayange
    Nov 20, 2012
    1,467
    477
    0
    :yes::yes: පොන්න රනිලගෙ අවජාතක unp බැල්ලියන්ට හොදටම රිදිල..unp තිරිසන් බැල්ලියො හිතාගෙන ඉන්නෙ කොටි ආපහු ආවොත් කැති හගන්නෙ බයියන්ව විතරයි කියල..

    onna ubatat 8++ :nerd::nerd:
     
    • Like
    Reactions: erozan

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    විජයකලා ඉල්ලා අස්වෙයි

    පසුගියදා වේදිකාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්
    සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

    මේ සම්බන්ධයෙන් nethnews.lk රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ තමා දරණ අමාත්‍ය
    ධූරය පිළිබඳව අද හෝ හෙට තීරණයක් ගන්නා බවයි.

    මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ විජයකලා මහේෂ්වරන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

    එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් සිදු කළ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සමාජයේ
    දැඩි කතාබහක් මතු කළා.

    ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබූ අතර ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඉන් බොහෝ
    දෙනෙක් සඳහන් කළේ.

    Source

    ඉල්ලා අස්වෙලා වැඩක් නෑ සමාව ගන්න ඕනෙ. ඉල්ලා අස්වුනා කියන්නෙ තමන් කිව්ව දේ තවදුරටත් confirm කරනව වගේ. නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් ඕනෙ.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    67.gif

    විජයකලාට පුක දෙන නපුංසකයෙක් මේකෙ ඉන්නව,
    සුනඛ සංසර්ගයෙන් පසු මෝචනය වූ කලවම් ශුක්‍රාණු වලින් හැදුන
    ජාතකය පැහැදිලි නැති නපුංසකයෙක් රෙප් කපාගෙන ගිහිල්ල...

    අඩෝ සිරාවට, මගෙත් rep කපල ලොකු ගූ බෙට්ටක් දාල. මන් හිතන්නෙ රනිල දාල මූ කන්න ගෙනාපු එකක් වෙන්න ඇති.:lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අඩෝ සිරාවට, මගෙත් rep කපල ලොකු ගූ බෙට්ටක් දාල. මන් හිතන්නෙ රනිල දාල මූ කන්න ගෙනාපු එකක් වෙන්න ඇති.:lol:

    මගෙත් රෙප් කපලා තඩි ගූ බෙට්ටක් දාලා..... :lol::lol:
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    දැන් ඉල්ලා අස් උනාට තව සති 2කින් විතර අලුත් අමාත්‍යාංශයක් දෙයි ලස්සනට...මේ ඔක්කොම මුන්ගේ paln බන්....