විජයකලා බලන්න ගිය මෛත්‍රී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dlfjsolmsfd-696x365.webp

    හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු පිරිසක් හිටපු මන්ත්‍රීනි විජයකලා හමුවීමට ගොස් තිබෙනවා. මේ පිරිස අතර රෝසි සේනානායක සහ දයාසිරි ජයසේකරත් සිටිනවා.
    යහපාලන රජය පැවති අවස්ථාවේ විජයකලා මහේශ්වරන් මහත්මිය අධ්‍යාපන කටයතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා.
    විජයකලා මහේශ්වරන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකළද එහිදි ආසනයක් ජයග්‍රාහණය කිරීමට නොහැකිවිය.
    හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණක් වන බව යාපනය ජනතාව පවසනවා.
    WhatsApp Image 2022 02 22 at 12.24.59 PM
    WhatsApp Image 2022 02 22 at 12.24.58 PM 2
    WhatsApp Image 2022 02 22 at 12.24.58 PM 1
    WhatsApp Image 2022 02 22 at 12.24.58 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,202
    113
    විජය කලා :lol:
    හැබැයි හිටං ලොක්කා, ස' කාරයා එක්ක බලද්දි සෑහෙන්න හොදයි.
     
    • Like
    Reactions: lakshitha2011

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඉස්සරනං ඉතින් ඕවත් ආතල්..හැබැයි පඹයා දෙන ආතල් එක්ක හැරෙන්නවත් බෑ..:no::no:
     
    • Like
    Reactions: lakshitha2011