විජයකලා වැඩ අරඹයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විජයකලා වැඩ අරඹයි

    පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

    vijayakala.jpg

    යාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

    පසුගිය රජය සමයේ අතුරුදන් වූ විශාල පිරිසකගේ මළ සිරුරු එම ළිං තුළ දමා පස්වලින් වසා දමා ඇති බව ඔවුන්ගේ ඥාතීන් තමන්ට දැනුම් දුන්නේ යැයිද අමාත්‍යවරිය සදහන් කරයි.

    එබැවින් යාපනය දූපත් ප්‍රදේශවල ඇති සියලුම ළිං අධිකරණය නියෝගයක් මත වහාම පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරිය අවධාරණය කරයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මේකිගේ අහවල් එක හාරන්න මට ආසය් බන්
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    උන්ට අමුතුවෙන් වැඩ අරබන්න ඕන නෑ .ගොන් බයියොම කියනවනෙ හමුදාවෙන් තමා අතුරුදහන් කලේ කියල.හැදිගෑවිලාම යන්න ඕන මෝඩ හැත්ත . දෙමලුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ සින්හලයොම කියනකොට එහෙම .:angry::angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    අතුරුදහන් වුවන් ගැන හොයන එකේ කිසිම වැරද්දක් නෑ එත් මේ දැන් හොයන්නේ සිංහලු අතුරුදහන් උණ ඒවාද ?

    කොටි මළා. ඒ මැරිච්ච කොටි, ltte එකේ කියල සාක්කි කෝ ? ලිස්ට් එකක් තිබේද ? දැන් උතුරේ හාරන්න ඕනා නෑ පව්ලේ එකෙක් කොටි වෙලා යුද්දෙට ගිහිං මළා කියමු. දැන් පව්ලේ උන් ඔය අතුරුදහන් එකට කම්ප්ලේන් කරන්නේ උ කොටියෙක් කියලද? උ කොටියෙක් කියන්න සාක්කි කෝ ? ඔය පනතට අනුව උ සාමාන්‍ය දෙමළෙක්. ඉතිං උව මළා කියල හමුදාවට ගේම ඇදෙනවා. හමුදාව රටේ නිතියනුකුල නිසා. මේ පනතට අනුව හමුදාව වරදී කාරයෝ වෙන්නේ.

    වැරැද්ද වැරදි විදිහට දැකපන් බං හැම එකටම පැන්ෂන් ගිය මහින්දයෙක් ගාවන්නේ දැන් රටේ නායකයා උ නෙවි නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උන්ට අමුතුවෙන් වැඩ අරබන්න ඕන නෑ .ගොන් බයියොම කියනවනෙ හමුදාවෙන් තමා අතුරුදහන් කලේ කියල.හැදිගෑවිලාම යන්න ඕන මෝඩ හැත්ත . දෙමලුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ සින්හලයොම කියනකොට එහෙම .:angry::angry::angry::angry::angry:

    උඹ එහෙම කීවට බන් මේ වෙලාවෙ මේ පණත ගේන එකෙන් තනිකරම වෙන්නෙ ජීවිත පරදුවට තියල සටන් කරපු අපේ යුද විරැවන් පොරකයට දක්කන්න උදව් කිරීමක්.
    ප්‍රභාකරන් සාමාන්‍ය මිනිස්සු මැරැව විදිය මතක් කරපන්... ඌන්ව හුරතල් කරකර කවදාවත් පුලුවන් වෙයිද මේ වගේ යුද්දයක් ඉවර කරන්න. මොන විදියට හරි ඌට පැරද්දුවා...
    රටවටේ මිනී ගොඩගහන එක නතර කරානම් ආය මොකටද මේ වගේ අධිකරණවලටත් වඩා බලතල සහිත ආයතන...
    මේවගේ යටි අරමුණු තියෙනව බන්...
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අතුරුදහන් වුවන් ගැන හොයන එකේ කිසිම වැරද්දක් නෑ එත් මේ දැන් හොයන්නේ සිංහලු අතුරුදහන් උණ ඒවාද ?

    කොටි මළා. ඒ මැරිච්ච කොටි, ltte එකේ කියල සාක්කි කෝ ? ලිස්ට් එකක් තිබේද ? දැන් උතුරේ හාරන්න ඕනා නෑ පව්ලේ එකෙක් කොටි වෙලා යුද්දෙට ගිහිං මළා කියමු. දැන් පව්ලේ උන් ඔය අතුරුදහන් එකට කම්ප්ලේන් කරන්නේ උ කොටියෙක් කියලද? උ කොටියෙක් කියන්න සාක්කි කෝ ? ඔය පනතට අනුව උ සාමාන්‍ය දෙමළෙක්. ඉතිං උව මළා කියල හමුදාවට ගේම ඇදෙනවා. හමුදාව රටේ නිතියනුකුල නිසා. මේ පනතට අනුව හමුදාව වරදී කාරයෝ වෙන්නේ.

    වැරැද්ද වැරදි විදිහට දැකපන් බං හැම එකටම පැන්ෂන් ගිය මහින්දයෙක් ගාවන්නේ දැන් රටේ නායකයා උ නෙවි නේ

    දැන් කවුද කිව්වෙ අතුරුදහන් දෙමලු විතරයි හොයන්නෙ කියල :confused::confused::confused: ඕකෙන් ජයසිකුරු ,වඩමාරච්චි ඉදල මෙහෙයුම් වල අතුරුදහන් උන අපේ සෙබලුත් හොයනව .71,89 ඒවත් හොයනව .නැතුව දෙමලු හොයන්න කියල පටන්ගත්තෙ නෑනෙ .ගොන් කාලකන්නි බයියොනෙ කෑගහන්නෙ හමුදාවෙන් අතුරුදහන් කලා කියල
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් කවුද කිව්වෙ අතුරුදහන් දෙමලු විතරයි හොයන්නෙ කියල :confused::confused::confused:

    අතුරුදහන් සිංහලු හොයන්න පිටරට උන් හිටං ගෙන්නලා වෙනම පනත් ඕනද ?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    උඹ එහෙම කීවට බන් මේ වෙලාවෙ මේ පණත ගේන එකෙන් තනිකරම වෙන්නෙ ජීවිත පරදුවට තියල සටන් කරපු අපේ යුද විරැවන් පොරකයට දක්කන්න උදව් කිරීමක්.
    ප්‍රභාකරන් සාමාන්‍ය මිනිස්සු මැරැව විදිය මතක් කරපන්... ඌන්ව හුරතල් කරකර කවදාවත් පුලුවන් වෙයිද මේ වගේ යුද්දයක් ඉවර කරන්න. මොන විදියට හරි ඌට පැරද්දුවා...
    රටවටේ මිනී ගොඩගහන එක නතර කරානම් ආය මොකටද මේ වගේ අධිකරණවලටත් වඩා බලතල සහිත ආයතන...
    මේවගේ යටි අරමුණු තියෙනව බන්...

    කොරහෙ කිබුල්ලු දකින්න එපා බන්.අධිකරණවලටත් වඩා බලතල අයින් කලා.ඒකයි සන්ශෝදන සහිතව සම්මත උනේ .බයියො උද්ගෝශන කරන්න ඕන හරිනම් 89 ඉදන් අතුරුදහන් වෙච්ච උන් හොයන්න කියල .නැතුව හමුදාව අතුරුදහන් කලා කියල ලෝකෙටම පේන්න කෑගහන එක නෙමෙයි .
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අතුරුදහන් සිංහලු හොයන්න පිටරට උන් හිටං ගෙන්නලා වෙනම පනත් ඕනද ?
    ඉතින් අවුරුදු 10ක් රට කරා හෙව්වද ?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මම ඇහුවේ පනතක් මොකටද කියල ?
    සිංහලු පනතක් ඉල්ලුවද ?

    පනතෙන් කලේ ආයතනයක් හදන එක .ඉතින් පොලොසිය මෙච්චර කාලයක් තිබුන එක සින්හලයෙක්ට හරි දෙමලෙක්ට හරි වෙච්ච දේ හෙව්වද ?ඒකාබඩ්ඩ උන් කෑගහන්නෙ දෙමලු විතරයි අතුරුදහන් උනේ .උන්ව අතුරුදහන් කලේ හමුදාවෙන් වගේනෙ .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පනතෙන් කලේ ආයතනයක් හදන එක .ඉතින් පොලොසිය මෙච්චර කාලයක් තිබුන එක සින්හලයෙක්ට හරි දෙමලෙක්ට හරි වෙච්ච දේ හෙව්වද ?ඒකාබඩ්ඩ උන් කෑගහන්නෙ දෙමලු විතරයි අතුරුදහන් උනේ .උන්ව අතුරුදහන් කලේ හමුදාවෙන් වගේනෙ .

    ඕකෙන් කරන්නේ අතුරුදහන් කොටි සාමාන්‍ය දෙමලු විදහට සලකල හමුදාවේ අය පෝරකේට යවන එක. මොනවද ඔට්ටු ?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඕකෙන් කරන්නේ අතුරුදහන් කොටි සාමාන්‍ය දෙමලු විදහට සලකල හමුදාවේ අය පෝරකේට යවන එක. මොනවද ඔට්ටු ?

    උබල හිතනවිදිහට ඒකාබද්දෙ උන් ඇරෙන්න මුලු ලන්කාවම කොටින්ට සපෝට් .අනේ නිකන් පලයන් බන් යන්න .ඕක දානවට බය හොර රැල දන්නව අනිවාර්යෙන්ම සුදු වෑන් වලින් උස්සපු උන් ටික හොයන එක ඉක්මන් වෙයි කියල . ඒක උබේ හිතත් දන්නව .:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    උබල හිතනවිදිහට ඒකාබද්දෙ උන් ඇරෙන්න මුලු ලන්කාවම කොටින්ට සපෝට් .අනේ නිකන් පලයන් බන් යන්න .ඕක දානවට බය හොර රැල දන්නව අනිවාර්යෙන්ම සුදු වෑන් වලින් උස්සපු උන් ටික හොයන එක ඉක්මන් වෙයි කියල . ඒක උබේ හිතත් දන්නව .:yes:

    ප්‍රේමදාස සුදු වැන් වලින් උස්සපු එවුන්වත් හොයනවද?