විජයකලා_මහේෂ්වරන්

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේ ගෑණිගේ ලෙඩේට නං බෙහෙත් නෑ. වෙඩි බෙහෙත් වලින් තමා හොඳ කරන්න වෙන්නේ. යුද්ධයක බීජ වැපිරෙන්න ඉඩ තියෙනවට වඩා වෙඩි බෙහෙත් වලින්වත් ලෙඩේ සුව කරලා දෙන එක අනාගත පරම්පරා වලට හොඳයි.

    :yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රනිලුත් එකයි මහින්දත් එකයි. වෙනසකට JVP දෙනවා මෙදා සැරේ.

    ඔය ඔක්කොම එකයි බං...හැබැයි මහින්දයි රනිලුයි කියන්නේ වෙනස්ම දෙන්නෙක්..උන් දෙන්නා අහසයි පොලවයි වගේ...JVP අනුරලගේ යටි වැඩ බොහොමයි...ඒවා කතා කරලා වැඩක් නෑ...
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේකි නේද පොලීසියේ පොරකට නෙලුවෙ ලයිසොන් එක ඉල්ලලා ... දැන් කාලෙකට කලින් ස්වර්ණවාහිනී එකේ පෙන්නුවා මතකයි .... උදකින් වේෂි .....
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    මේ ගෑණිගේ ලෙඩේට නං බෙහෙත් නෑ. වෙඩි බෙහෙත් වලින් තමා හොඳ කරන්න වෙන්නේ. යුද්ධයක බීජ වැපිරෙන්න ඉඩ තියෙනවට වඩා වෙඩි බෙහෙත් වලින්වත් ලෙඩේ සුව කරලා දෙන එක අනාගත පරම්පරා වලට හොඳයි.
    yes
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    විජයකලා මහේෂ්වරන් නියෝජ්‍ය ඇමතිතුමිය ප්‍රසිද්ධියේම ඊලම පෙන්නලා රනිල්ගෙ ෆොටෝ එක ගහගෙන යාපන දිස්ත්‍රික්කයේ චන්ද ව්‍යාපාර වල නිරත වන අයුරු.

    11060243_795872620510525_2459167673903454599_n.jpg

    11694000_795872637177190_5761854755971142574_n.jpg

    11836784_795872657177188_8375650747961600853_n.jpg

    11693988_795872670510520_7149736180269242080_n.jpg

    11825568_795872700510517_242081354466012928_n.jpg

    UNP අපේක්ෂකයෙක් එලිපිටම ඊලම මාර්කට් කරනවා
    මෙව්වා දැක දැකත් UNP එකට චන්දෙ දෙන්න ඕනෙද?? :no:
    :no::no:

    ගත්තේ මෙතනින්

    HTML:
    https://www.facebook.com/Vijayakala.Maheswaran/posts/1023175654384014

    Me wage wes**o nisa thama aith uddayak ethi unoth ethi wennee.. kaala kanni... :growl::growl::growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ෆොටෝ ඇත්තද කියන එකනම් ප්‍රශ්නයක් මහේෂ්වරන්ගේ ප්‍රොෆයිල් එකේ ඔය ෆොටෝ හොයාගන්න නැහැ.....මේ ෆොටෝ දාල තියෙන්නේ මහින්දට සපෝට් කරන මේ පේජ් එකෙන් නේ

    https://www.facebook.com/pages/UPFA-A-Bright-Future/694608127303642?fref=photo

    මේවා ඇත්තනම් මුන් දින්නත් මන්ත්‍රී ධූර අහෝසි කරන්න ඕනේ.........රටේ නීතියට ව්‍යවස්ථාවට යටත් සහ පක්ෂපාති නොවන කෙනෙක් කොහොමද පාර්ලිමේන්තු යන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113

    http://www.asiantribune.com/node/87326
     
    owa ranil karayi kiyala hithanawada,
    rate janapathitath mewa nawathwanna kondak nehe.
     
    • Like
    Reactions: dilshanjvc

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    කෝ ඔතන මේ දාල තියන ඊලාම් ෆොටෝ නැහැනේ?

    What I was trying to point out is, she is a
    රටේ නීතියට ව්‍යවස්ථාවට යටත් සහ පක්ෂපාති නොවන කෙනෙක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    What I was trying to point out is, she is a
    රටේ නීතියට ව්‍යවස්ථාවට යටත් සහ පක්ෂපාති නොවන කෙනෙක්.

    ah.......yes it seems to be true :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ :lol:

    අන්තර්ජාලය ඔන්සේ පුචාරනය වන මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් අපේක්ෂිකා විජයකලා මහේශ්වරන්ගේ ප්‍රචාරක රථයක් යයි පැවසෙන රථයේ ඇති ඊලාම් සිතියම, ඩග්ලස් දේවානන්ද විසින් ජාතිවාදය ඇවිස්සීම සඳහා නිර්මාණය කරන ලද එකක් බව මේ වන විට හෙලි දරව් වී ඇත.

    ඊයේ අප අනාවරණය කළ පරිදි පසුගිය දා හිටපු ප්‍රභල අමාත්‍යංශ ලේකම් වරයෙකුගේ නිවසේ පැවති ශ්‍රී-ලංකාව තුල ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාවට විරුද්ධව ජාතිවාදය ඇවිස්සීමේ කර්ත්‍රව්‍ය භාර වී ඇත්තේ ඩග්ලස් දේවානන්දට බවත් මේ වන විට අනාවරණය වී ඇත. මෙහිදී ඔහුගේ වාහනයක් මහේෂ්වරන්ගේ ආධාර රථයක් ලෙස සකසා මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයට ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම තමා සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.

    තමා වරක් සටන දේශපාලන සංවාදයේදී සිංහලෙන් කරන ලද ප්‍රකාශයක් වැරදි ආකාරයෙන් අර්ථනිරූපනය කර ප්‍රචාරනය කිරීම මත මෙවැනි කුමන්ත්‍රණයකට තමාගේ නම පටලවා ගැනීම පහසු නිසා මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කරන්නට යෙදින.

    පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් ඉන්දියාවේ ඡායාරූප සහ පැරනි විඩියෝ පට යොදාගනිමින් මේ ආකාරයේ නොමග යවනසුළු තොරතුරු බෙදා හැරීමට කටයුතු කරන ලද බව සියළු දෙනාම අමතක නොකල යුතු බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළේය.

    - http://theceylon.net/විජයකලාගේ-ඊලාම්-සිතියම-ඩ/
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    machan umba dapu link eke ekatanakawath oya LTTE map eka na. penna pan. nattan mekat tawat photoshop mayakwak witarai
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    විජයකලා මහේෂ්වරන් නියෝජ්‍ය ඇමතිතුමිය ප්‍රසිද්ධියේම ඊලම පෙන්නලා රනිල්ගෙ ෆොටෝ එක ගහගෙන යාපන දිස්ත්‍රික්කයේ චන්ද ව්‍යාපාර වල නිරත වන අයුරු.

    11060243_795872620510525_2459167673903454599_n.jpg

    11694000_795872637177190_5761854755971142574_n.jpg

    11836784_795872657177188_8375650747961600853_n.jpg

    11693988_795872670510520_7149736180269242080_n.jpg

    11825568_795872700510517_242081354466012928_n.jpg

    UNP අපේක්ෂකයෙක් එලිපිටම ඊලම මාර්කට් කරනවා
    මෙව්වා දැක දැකත් UNP එකට චන්දෙ දෙන්න ඕනෙද?? :no:
    :no::no:

    ගත්තේ මෙතනින්

    HTML:
    https://www.facebook.com/Vijayakala.Maheswaran/posts/1023175654384014

    මහින්දගෙ පොටො සොප් බලකායේ වැඩක්
     
    Last edited: