විජයකලා_මහේෂ්වරන්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මම නම් රට ගැන කතා කරන එක නවත්තලා තියෙන්නේ. මොකද අද රටේ වෙන දේවල් දිහා බැලුවම කලකිරෙනවා ලංකාවේ ඉන්නේ හැම දේම ඉක්මනට අමතක වෙලා යන ආත්මාර්ථකාමී මිනිස්සු ටිකක් විතරයි. රනිල් වගේ LTTE එකට උදවු කරපු බටලන්ද වගේ වදකාගාර කරගෙන ගිය මිනිහෙක්ව විස්වාස කරන මෝඩ හරක් තාමත් රටේ ඉන්නවා. මහින්ද හොරෙක් වෙන්න ඇති. එත කවදාවත් රට පාවලා දීලා නැහැ. මමත් 2008 දී බස් බෝම්බෙකට අහුවෙන්න ගිහින් බේරිලා තියෙනවා. ඒ අත්දැකීම තියෙන නිසයි මහින්ද හොරෙක් උනත් නැතත් vote කරන්නේ. මේකේ ඉන්න ගොඩක් එවුන්ට යුද්දේ ගෙන අත්දැකීම නැහැ. උබලා අපි වගේ කොටි කටේ ජිවත් උනා නම් උබලට තේරවි මහින්ද කරපු දේවල වටිනාකම.
    ඒ වගේම මහින්ද හොරා හොරා කිය කිය ඉන්නේ නැතිව එකට දඩුවම් දෙන්න තිබ්බා. ඒවා ඔප්පු කරන්න තිබ්බා.

    සිරාවට මචන්.....2005 මහින්ද දිනුවේ නැත්නම් මෙලහකට මොනා වෙලා තියේවිද ලංකාවට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,306
    100,142
    113
    GOSSIP:P:P

    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ :confused:

    http://theceylon.net/

    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ

    12_03_10_jaffna_02.png


    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ

    අන්තර්ජාලය ඔන්සේ පුචාරනය වන මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් අපේක්ෂිකා විජයකලා මහේශ්වරන්ගේ ප්‍රචාරක රථයක් යයි පැවසෙන රථයේ ඇති ඊලාම් සිතියම, ඩග්ලස් දේවානන්ද විසින් ජාතිවාදය ඇවිස්සීම සඳහා නිර්මාණය කරන ලද එකක් බව මේ වන විට හෙලි දරව් වී ඇත.

    ඊයේ අප අනාවරණය කළ පරිදි පසුගිය දා හිටපු ප්‍රභල අමාත්‍යංශ ලේකම් වරයෙකුගේ නිවසේ පැවති ශ්‍රී-ලංකාව තුල ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාවට විරුද්ධව ජාතිවාදය ඇවිස්සීමේ කර්ත්‍රව්‍ය භාර වී ඇත්තේ ඩග්ලස් දේවානන්දට බවත් මේ වන විට අනාවරණය වී ඇත. මෙහිදී ඔහුගේ වාහනයක් මහේෂ්වරන්ගේ ආධාර රථයක් ලෙස සකසා මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයට ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම තමා සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.

    තමා වරක් සටන දේශපාලන සංවාදයේදී සිංහලෙන් කරන ලද ප්‍රකාශයක් වැරදි ආකාරයෙන් අර්ථනිරූපනය කර ප්‍රචාරනය කිරීම මත මෙවැනි කුමන්ත්‍රණයකට තමාගේ නම පටලවා ගැනීම පහසු නිසා මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කරන්නට යෙදින.

    පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් ඉන්දියාවේ ඡායාරූප සහ පැරනි විඩියෝ පට යොදාගනිමින් මේ ආකාරයේ නොමග යවනසුළු තොරතුරු බෙදා හැරීමට කටයුතු කරන ලද බව සියළු දෙනාම අමතක නොකල යුතු බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළේය.


    Code:
    http://theceylon.net/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B6%A9/

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    There was a distraction on Friday morning. Vijayakala Maheswaran, UNP candidate and a former Deputy Minister, refused to hoist the Sri Lanka national flag saying she had “never done so.” This was when she turned up at the Hindu College playground where the Jaffna Premier League cricket tournament is now under way. Kathiravel Sebwal, who once contested on the SLFP ticket for the Northern Provincial Council, is the organiser of the tournament. He told the Sunday Times, ” I gave the first opportunity for Vijayakala Maheswaran to hoist the Sri Lanka national flag. She refused saying she had not done so before.” I later asked Hindu College Principal Iyampillai Thayanandarajah and he hoisted it. Vijayakala could not be contacted. Several calls to her mobile phone were answered by a female aide who said she was at different meetings and could not respond to telephone calls. This is notwithstanding her party’s unwavering commitment to a unitary Sri Lanka. Her refusal raises many questions including her allegiance to the unitary status of the country and how she would swear an oath if she is elected. It is clear she is also playing to the sentiments of the hard line elements to win votes.

    http://www.sundaytimes.lk/150802/co...he-hearts-and-minds-of-the-people-159150.html
    වෙනසකට මුල පිරැවා විකරයි...
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේකෙන් පෙනන්නේ තැන් derawida ප්‍රෙදේශ නියෝජන කරන බව

    umblanam niyama wahalu tikak thami hondata as arala balapan oya tiyenne ilam map eka google karala balapan sure natham.:rolleyes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Don't play with the country bro.
    This lady really does that.
    Because of UNP, and its supporter don't kill the nation.

    Not only you will suffer, your brothers, sisters, parents and Kids too.
    Don't become a traitor.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාට මාරුකර වෙනසකට මුල පිරුවාවිතරයි,:angry: මැකෝ නිදිද බං:angry::angry:
    11754245_1015251081843138_8092795369389822910_n.jpg

    මැකොට බැනල වඩක් නැ මේවට බනින්ඩ ඔනෙ රටේ ජනාධිපති සිරිසේනට. අගමැති පොනිලට උනුයි වග කියන්ඩ ඔනෙ
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    මැකොට බැනල වඩක් නැ මේවට බනින්ඩ ඔනෙ රටේ ජනාධිපති සිරිසේනට. අගමැති පොනිලට උනුයි වග කියන්ඩ ඔනෙ

    bayyane danmama rata atha arala palayawu.
    thopi wage anthawadin 18 n passe ratata one nehe.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් හිතන්නෙ ඔක හඩලා තියෙන්නෙ ඩග්ලස් කියල කියන්නෙ. එකෙන් හොඩයි කියබක නෙමය් රනිල්. විජයකලා බැල්ලි නම් එලවන්න ඔනි ලන්කව්වෙන්
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මාත් දැක්ක FB එකේ .. එක්කෝ ඔකිට මොංගල් නැත්තන් ඕකිව ගත්ත රනිල්ට මොංගල් !
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    මාත් දැක්ක FB එකේ .. එක්කෝ ඔකිට මොංගල් නැත්තන් ඕකිව ගත්ත රනිල්ට මොංගල් !

    rate agamathita garu karapan byyo.
    thopi wage jathiwadi wahallunta owa therenne nehe.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ ගෑණිට අර කැළෑ පාළුවා බදුර්දීන් ට හූඇන්පීයෙන් එන්න දුනු එක නම් පට්ටම චාටර්