විජයග්‍රහණයේ 6 වැනි සැමරුම

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    විජයග්‍රහණයේ 6 වැනි සැමරුම

    විජයග්‍රහණයේ 6 වැනි සැමරුම - 19/05/2015

    11218501_10153239629561327_1008915830895453451_n.jpg


    1610941_10153239629566327_1572602057459983886_n.jpg


    11113755_10153239630361327_8781437884456013145_n.jpg


    11206066_10153239631356327_838098164851452492_n.jpg


    11329767_10153239636201327_1670059233372639886_n.jpg


    11119147_10153239636636327_3384790016857256163_n.jpg


    11219536_10153239637261327_1937675146133474504_n.jpg


    11130287_10153239638581327_656925519140299898_n.jpg


    11203130_10153239638516327_4609649486640130409_n.jpg


    10527406_10153239638491327_4143473142295040220_n.jpg


    11061665_10153239639516327_9153784335320225069_n.jpg


    11295709_10153239644801327_2297101523925939781_n.jpg


    11329742_10153239639056327_2306468761813218361_n.jpg


    11046269_10153239654961327_7820777209244333809_n.jpg


    10422983_10153239659766327_3576586757548318689_n.jpg


    11222191_10153239664956327_3373561015986567075_n.jpg


    11053167_10153239682616327_6863147933858338400_n.jpg


    11209511_10153239682741327_8994875800858333625_n.jpg


    11258163_10153239683066327_7938280509828660221_n.jpg


    10408840_10153239683401327_2386714131501283832_n.jpg


    1470310_10153239684101327_3375842311008985046_n.jpg


    11060900_10153239691451327_2600932549940639983_n.jpg


    19688_10153239692056327_817008757851902218_n.jpg


    10406686_10153239694221327_2236952149397485136_n.jpg


    11264043_10153239694956327_1161562892671287803_n.jpg


    11224784_10153239699941327_6082883402757409106_n.jpg


    21637_10153239699971327_4671895745441315987_n.jpg


    11256594_10153239699986327_4526492079891406393_n.jpg


    11110983_10153239700171327_3263749683928976741_n.jpg


    10407759_10153239700136327_8852777114523423647_n.jpg


    11261694_10153239700146327_7459197146962901636_n.jpg


    11102658_10153239700326327_3695208118268538672_n.jpg


    11201177_10153239700426327_8768102816091732435_n.jpg


    11295536_10153239700401327_3211844680688334324_n.jpg


    10982749_10153239700526327_2697569398711311740_n.jpg


    11266672_10153239700556327_2010221479321464093_n.jpg


    11205597_10153239700576327_1530996538338757448_n.jpg


    10431444_10153239700656327_6405181014223961805_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ බං මේකේ ඉන්න දේශප්‍රේමියෝ ටික.?අඩු ගානේ බම්ප් එකක්වත් දාලා නැහැනේ..:lol:++
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    11329767_10153239636201327_1670059233372639886_n.jpg


    අර ගනී A 17 කියල ගහගෙන මොකද මචාහං

    එයාට නෙමේ දාලා තියෙන්නේ ඒ එතන ආසන වලට ඒ බෝඩ් එක ගහලා තියෙන්නේ. පෙන්නේ නැද්ද සුදු පාට ස්ටෑන්ඩ් එකක් ඒ බෝඩ් එකට හයි කරලා තියනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ බං මේකේ ඉන්න දේශප්‍රේමියෝ ටික.?අඩු ගානේ බම්ප් එකක්වත් දාලා නැහැනේ..:lol:++

    දේශප්රේමය තියෙන්නෙ ත්රෙඩ් එක බුම්ප් කරන එකේද?

    ‍උඹලට ටොයියො කියන්නෙ නිකමටයැ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    දේශප්රේමය තියෙන්නෙ ත්රෙඩ් එක බුම්ප් කරන එකේද?

    ‍උඹලට ටොයියො කියන්නෙ නිකමටයැ.

    නැහැ බන් .අර කිසිම සැමරුමක් තියෙන්නේ නැතුව කොටින්ව සමරනවා කිය කිය නාහෙන් අඬපු බයියෝ සෙට් එක ලිඳේ .
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එයාට නෙමේ දාලා තියෙන්නේ ඒ එතන ආසන වලට ඒ බෝඩ් එක ගහලා තියෙන්නේ. පෙන්නේ නැද්ද සුදු පාට ස්ටෑන්ඩ් එකක් ඒ බෝඩ් එකට හයි කරලා තියනවා

    :shocked::shocked: එක එක :lol::lol::lol: පස්සේ දැක්කේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ බන් .අර කිසිම සැමරුමක් තියෙන්නේ නැතුව කොටින්ව සමරනවා කිය කිය නාහෙන් අඬපු බයියෝ සෙට් එක ලිඳේ .

    බයියෝ කෑගැහුවෙ නැත්තන් කොටි සමරනවා තමයි. බයියො කෑ ගහපු නිසා තමයි. කොටි සමරන එක යන්තන් හරි නතර උනේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    බයියෝ කෑගැහුවෙ නැත්තන් කොටි සමරනවා තමයි. බයියො කෑ ගහපු නිසා තමයි. කොටි සමරන එක යන්තන් හරි නතර උනේ.

    Typical So-Called "Bayyaas" අහ් මේ උඹලට බයවෙලාද අපි මේ සමරන්නේ ?? හරි හරි :lol::lol::lol::lol::lol:.කොහොම උනත් උඹලා පව් බන් .අප්පච්චි ගෙදරගිය දවසේ ඉඳන් එක එක එව්වා ගෙනාව අප්පච්චිව ගේන්න .එකක්වත් හරිගියේ නැහැ නෙ ?? :no::no::no::no::yes::yes::yes::yes::lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Typical So-Called "Bayyaas" අහ් මේ උඹලට බයවෙලාද අපි මේ සමරන්නේ ?? හරි හරි :lol::lol::lol::lol::lol:.කොහොම උනත් උඹලා පව් බන් .අප්පච්චි ගෙදරගිය දවසේ ඉඳන් එක එක එව්වා ගෙනාව අප්පච්චිව ගේන්න .එකක්වත් හරිගියේ නැහැ නෙ ?? :no::no::no::no::yes::yes::yes::yes::lol::lol::lol::lol:

    උඹ බය නොවෙන්න පුලුවන් ඒත් උඹලගෙ ලොක්කො සෙට් එකනක් හොදටම බය උන බව පේනවා. දෙමළු කොටි සමරන්න ඔන්න මෙන්න තියෙද්දි ඒවා තහනන් වෙනවා. එකපාඑම යුධ විරැවො සමරන්න පටන් ගන්නවා... එක විකාරයයි. :lol::lol::lol::lol:

    අපපච්චි එයි බන්. උඹල බයවෙන්න එපා. උඹල කොහොමත් දැන් ගෙදර යන ගමන් නෙ ඉන්නෙ.
    :lol::lol::lol: