විජයග්‍රහණයේ 6 වැනි සැමරුම
විජයග්‍රහණයේ 6 වැනි සැමරුම - 19/05/2015
![]()
අර ගනී A 17 කියල ගහගෙන මොකද මචාහං
කෝ බං මේකේ ඉන්න දේශප්‍රේමියෝ ටික.?අඩු ගානේ බම්ප් එකක්වත් දාලා නැහැනේ..++

කෝ බං මේකේ ඉන්න දේශප්‍රේමියෝ ටික.?අඩු ගානේ බම්ප් එකක්වත් දාලා නැහැනේ..++
දේශප්රේමය තියෙන්නෙ ත්රෙඩ් එක බුම්ප් කරන එකේද?
උඹලට ටොයියො කියන්නෙ නිකමටයැ.
එයාට නෙමේ දාලා තියෙන්නේ ඒ එතන ආසන වලට ඒ බෝඩ් එක ගහලා තියෙන්නේ. පෙන්නේ නැද්ද සුදු පාට ස්ටෑන්ඩ් එකක් ඒ බෝඩ් එකට හයි කරලා තියනවා

එක එක 

පස්සේ දැක්කේනැහැ බන් .අර කිසිම සැමරුමක් තියෙන්නේ නැතුව කොටින්ව සමරනවා කිය කිය නාහෙන් අඬපු බයියෝ සෙට් එක ලිඳේ .
බයියෝ කෑගැහුවෙ නැත්තන් කොටි සමරනවා තමයි. බයියො කෑ ගහපු නිසා තමයි. කොටි සමරන එක යන්තන් හරි නතර උනේ.




.කොහොම උනත් උඹලා පව් බන් .අප්පච්චි ගෙදරගිය දවසේ ඉඳන් එක එක එව්වා ගෙනාව අප්පච්චිව ගේන්න .එකක්වත් හරිගියේ නැහැ නෙ ?? 











Typical So-Called "Bayyaas" අහ් මේ උඹලට බයවෙලාද අපි මේ සමරන්නේ ?? හරි හරි.කොහොම උනත් උඹලා පව් බන් .අප්පච්චි ගෙදරගිය දවසේ ඉඳන් එක එක එව්වා ගෙනාව අප්පච්චිව ගේන්න .එකක්වත් හරිගියේ නැහැ නෙ ??
![]()






